මට මේ SLT මගුල දැන් එපා වෙලා තියෙන්නෙ
අවුරුදු 4 වෙනව අරගෙන අපිට දුන්නෙ unlimited කියල, රෙද්ද තමයි 

ඒව ගැන කතා කරලා වැඩක් නෑ
Dialog Mobile Broadband පාවිච්චි කරන අය කවුද ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕන.
අවුරුදු 4 වෙනව අරගෙන අපිට දුන්නෙ unlimited කියල, රෙද්ද තමයි 

ඒව ගැන කතා කරලා වැඩක් නෑ

Dialog Mobile Broadband පාවිච්චි කරන අය කවුද ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕන.

- download speed එහෙම කොහොමද? (කොළඹ)

- speed check apply උනාට පස්සෙ කොයි වගේ download speed එකක් එනවද?

- වෙන තියෙන වාසි අවාසි මොනවද කියල පොඩ්ඩක් පාවිච්චි කරන අය අදහසක් දාල යන්න