මගේ දැනට තියෙන වෙන කනෙක්ෂන් එකක් නම්බර් එකට සමානව ඩයලොග් එකෙනුත් ගන්න ඕන වෙලා තියෙනවා.
අරන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කොළඹ ගම්පහ අවට?
VIP number එකක් වගේ නෙවෙයි, නිකන් නොර්මල් නම්බර් එකක්.
076 7 xx 2 yyy
ඩයලොග් සිම් විකුණන අයගෙන් අහල බැලුව එයාලට පුළුවන් නම්බර් 4 ක් match කරලා තෝරන්න විතරයි.
extra cost එකක් ගියාට අවුලක් නැහැ.