Dialog offer

dilann

Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    dialog broadband, Anytime Data double දෙන offer එකක් ආවද උබලට.. මට ආව නේ. :baffled:

    මගේ දැන් මාසයක් මම මේක ගෙව්වේ නෑ slt එකත් තියන නිසා.
    ඒ ගෙවන්න තියන ගානෙන් බාගයකුත් කපල , anytime double දෙනවා කියලා කිව්වා. 🥴

    දැනට anytime 110ක් තියනව . ඒ කියන්නේ 220 + 110 :rolleyes:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    dialog broadband, Anytime Data double දෙන offer එකක් ආවද උබලට.. මට ආව නේ. :baffled:

    මගේ දැන් මාසයක් මම මේක ගෙව්වේ නෑ slt එකත් තියන නිසා.
    ඒ ගෙවන්න තියන ගානෙන් බාගයකුත් කපල , anytime double දෙනවා කියලා කිව්වා. 🥴

    දැනට anytime 110ක් තියනව . ඒ කියන්නේ 220 + 110 :rolleyes:
    මරුනේ බන්
     
    • Like
    Reactions: NRTG and dilann

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    ඔය හොදයි, මට 300GB , 90days හම්බුනා 100/- topup එකට. inactive වෙච්ච ගමන් offer එකක් සෙට් වෙනවා,.

    දැන් මේ 300 හින්ද අනිත් prepaid router එක අයින් කළා මේක ඉවර වෙනකන්. මාස 3 යද්දී sure එකටත් සෙට් වෙයි මේ වගේ එකක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    dialog broadband, Anytime Data double දෙන offer එකක් ආවද උබලට.. මට ආව නේ. :baffled:

    මගේ දැන් මාසයක් මම මේක ගෙව්වේ නෑ slt එකත් තියන නිසා.
    ඒ ගෙවන්න තියන ගානෙන් බාගයකුත් කපල , anytime double දෙනවා කියලා කිව්වා. 🥴

    දැනට anytime 110ක් තියනව . ඒ කියන්නේ 220 + 110 :rolleyes:
    කොන්දේසි සහිතයි කියලා 🤣 තියෙනවා යටින් බලපන්
     
    • Sad
    • Wow
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    කොන්දේසි සහිතයි කියලා 🤣 තියෙනවා යටින් බලපන්
    කෝල් කරල කිව්වේ. මම ඇහුව ඇහුව කොන්දේසි ගැන . එහෙම මුකුත් නෑ කිව්වා නේ . ආයිත් කෝල් එකක් දාල අහන්න ඕනේ.
     
    • Like
    Reactions: charitha2011

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    මේ anytime double එක අවුරුද්දක් දෙනවා කිව්වා
    මගේ prepaid බන්, ගෙවන්නේ නැති උනාම දෙන්නේ

    1678969484063.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,435
    113
    dialog broadband, Anytime Data double දෙන offer එකක් ආවද උබලට.. මට ආව නේ. :baffled:

    මගේ දැන් මාසයක් මම මේක ගෙව්වේ නෑ slt එකත් තියන නිසා.
    ඒ ගෙවන්න තියන ගානෙන් බාගයකුත් කපල , anytime double දෙනවා කියලා කිව්වා. 🥴

    දැනට anytime 110ක් තියනව . ඒ කියන්නේ 220 + 110 :rolleyes:
    mata oka ohoma una dan aurudu keepayakata kalin. ethakota mage way off una 60K bill ekak
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    කෝල් කරල කිව්වේ. මම ඇහුව ඇහුව කොන්දේසි ගැන . එහෙම මුකුත් නෑ කිව්වා නේ . ආයිත් කෝල් එකක් දාල අහන්න ඕනේ.
    මටත් ආවා බන් ඕක.. මට කියලා තිබ්බේ මුලු ගානෙන් බාගයක් ගෙව්වොත් අවුරුද්දක් ම ඩේටා නොමිලයේ කියලා .. හැබැයි කොන්දේසි සහිතයි කියලා තිබ්බේ..
    උබ පොඩ්ඩක් වෙරිෆයි කරන් ඉදපන්..
    හැබැයි උබ පේමන්ට් එක කරපු දවසෙම ඩේටා ඩබල් වෙනවා...
    පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    හැම මාසෙම දෙවෙනිදාට බිල ගෙවන මට මුං කිසි offer එකක් දෙන්නේ නෑනේ. :baffled: උං කැමතිත් bill ගෙවන්නේ නැතුව ඉන්නකොටද කොහෙද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    මටත් ආවා බන් ඕක.. මට කියලා තිබ්බේ මුලු ගානෙන් බාගයක් ගෙව්වොත් අවුරුද්දක් ම ඩේටා නොමිලයේ කියලා .. හැබැයි කොන්දේසි සහිතයි කියලා තිබ්බේ..
    උබ පොඩ්ඩක් වෙරිෆයි කරන් ඉදපන්..
    හැබැයි උබ පේමන්ට් එක කරපු දවසෙම ඩේටා ඩබල් වෙනවා...
    පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ
    මොනවද කොන්දේසි ?

    mata oka ohoma una dan aurudu keepayakata kalin. ethakota mage way off una 60K bill ekak
    ඉතින් උන් double දුන්නද දිගටම.
    මට නම් අඩුවෙන්නේ 5ක් වගේ ..
    ------ Post added on Mar 16, 2023 at 5:55 PM

    ඒ වුණාට ශකබූම් වෙන speed එකක් නෑනේ
    කොච්චර data තිබුණත් ඕවා දාලා යන්න එපැයි දවසක

    Sad Anthony Anderson GIF
    ශක බුම් එකේ මේ මාසෙට 114gb පාවිච්චි කරල 165න් . :baffled: standard 5%යි තියෙන්නේ.
    මේක active කරගන්නවා බාගයක් ගෙවල extra ගන්නේ නැතුව.
    ------ Post added on Mar 16, 2023 at 5:57 PM
     
    • Like
    Reactions: charitha2011

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,435
    113
    මොනවද කොන්දේසි ?

    ඉතින් උන් double දුන්නද දිගටම.
    මට නම් අඩුවෙන්නේ 5ක් වගේ ..
    ------ Post added on Mar 16, 2023 at 5:55 PM
    ow mama 2 year use kara ita pase. mata une business okama kela wela thibe ethakota. ita pase unge un gewana katha karama mama kiwa okama eka para dana be 1000 1000 danan habai aye connect karala dunoth digtama gewana yanan kiyala. mama use kare 150GB eka. ita pase unge agent kenek katha karalwa kiwa total bill ekama remove kara datath double kara kiyala. 2014 wage idala eka digatama payment hariyata dama e nisa wenath puluwan echara loku ganak ain kare. kohoma unath eka mata mara support ekak una.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    හැම මාසෙම දෙවෙනිදාට බිල ගෙවන මට මුං කිසි offer එකක් දෙන්නේ නෑනේ. :baffled: උං කැමතිත් bill ගෙවන්නේ නැතුව ඉන්නකොටද කොහෙද
    කියල වැඩක් නෑ බං ඒව...
     
    • Sad
    Reactions: EdNygma

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හැම මාසෙම දෙවෙනිදාට බිල ගෙවන මට මුං කිසි offer එකක් දෙන්නේ නෑනේ. :baffled: උං කැමතිත් bill ගෙවන්නේ නැතුව ඉන්නකොටද කොහෙද
    අපිත් ඔය බෝට්ටුවේ තමයි :P
     
    • Haha
    Reactions: EdNygma

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    20GB anytime gattama, 15gb hambenawa kilaya sms ekak awa.

    20Gb gattata mata ehema 15gb hambun na. :(
     
    • Like
    Reactions: NRTG