dialog broadband, Anytime Data double දෙන offer එකක් ආවද උබලට.. මට ආව නේ. 
මගේ දැන් මාසයක් මම මේක ගෙව්වේ නෑ slt එකත් තියන නිසා.
ඒ ගෙවන්න තියන ගානෙන් බාගයකුත් කපල , anytime double දෙනවා කියලා කිව්වා.
දැනට anytime 110ක් තියනව . ඒ කියන්නේ 220 + 110