Mobitel ekata approval eka deela thynne.ඩයලොග් එකේ 249 එක පට්ට. ටැක්ස් එක්ක ඒ ගානට වටිනවා. මොබිටෙල් එකේ 249 එකට ටැක්ස් වලට වෙනම ගෙවන්නත් ඕන. බැක්ග්‍රවුන්ඩ් ඩේටා දෙන්නෙත් නෑ. ඇඩ්ස් වලටත් වෙනම චාර්ජ් වෙනවා.
ඩයලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් ඩේටාත් දෙනවා. ඇඩ් වලට කැපෙන්නෙත් නෑ.
අනික ඩයලොග් පැකේජ් එකට TRCL ඇපෲවල් එක තියෙනවා. මොබිටෙල් එකේ පැකේජ් එකට ඒක නෑ.
බොරු දාන්න ඒපා. මෙන්න TRC Approvel ඒකඩයලොග් එකේ 249 එක පට්ට. ටැක්ස් එක්ක ඒ ගානට වටිනවා. මොබිටෙල් එකේ 249 එකට ටැක්ස් වලට වෙනම ගෙවන්නත් ඕන. බැක්ග්‍රවුන්ඩ් ඩේටා දෙන්නෙත් නෑ. ඇඩ්ස් වලටත් වෙනම චාර්ජ් වෙනවා.
ඩයලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් ඩේටාත් දෙනවා. ඇඩ් වලට කැපෙන්නෙත් නෑ.
අනික ඩයලොග් පැකේජ් එකට TRCL ඇපෲවල් එක තියෙනවා. මොබිටෙල් එකේ පැකේජ් එකට ඒක නෑ.
ඒක mobile වලට නෑ නැ පොන්ස්වොර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් ගනිල්ලකෝ බන් 1080 පී බලෑකි නැති වෙන්නම. යුට්යුබ් වල 1080පී කොලිට් එක
නම් කියල වැඩැක් නෑ බ්‍රෝස්.
මොබිටෙල් බොකයි.. ඩයලොග් අනන්මනන් නෑ 249 ටැක්ස් එක්ක ගානට වැඩ..360 ෆෝන් එකට ගැලපෙනවා වැඩිපුර ඕනි නන් worl and learn
වොර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් ගනිල්ලකෝ බන් 1080 පී බලෑකි නැති වෙන්නම. යුට්යුබ් වල 1080පී කොලිට් එක
නම් කියල වැඩැක් නෑ බ්‍රෝස්.
මොබිටෙල් 25GB HD streaming දෙනවා. ඊට පස්සේ 1Mbps Unlimited. ඒ් කියන්නේ 25GB ඉවරවුනාම ටිකක් Buffer wenawa 360p අවුලක් නැතුව බලන්න පුලුවන්. Dialog 360p විතරයි බලන්න පුලුවන්.