Questions dialog or mobitel unlimited youtube package eka gana danne kwda?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,538
    23,113
    113
    පිස්සුද ඕයි ඩයලොග් එක දාගෙන 360p බලන්න. මොබිටෙල් දාගෙන 1080p හරි බලතහැකි 25gb යනකන්. මගෙනන් මලාට ඉවර වෙන්නෙ නෑ ඔය 25gb..ඉවර උනොත් ඊට පස්සෙ ඕනෙනන් unlimited ඩයලොග් වගේ 360p බලතහැකි.
     
    • Like
    Reactions: Telegram