Dialog post page package වලට 3000 ගණන්

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Dialog post page package වලට 3000 ගණන් ගෙවන උන් අයි එහෙම කරන්නේ


    899ට unlimited calls data package තියෙද්දී?


    Post paid එක prepaid කරගන්න Dialog පෝලිමේ කට්ට කන වෙන නිසාද?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    na. unlimited nam 400 ganatat tibba. oke data line ekata tama cost wenne. postpaid prepaid karanna puluwan my dialog app eken. ehema karanna onit na, post paid line ekema prepaid mode eka active 2 accounts tiyenne. postpaid eka kapuna welawata prepaid ekata switch wela weda karanna puluwan
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog post page package වලට 3000 ගණන් ගෙවන උන් අයි එහෙම කරන්නේ


    899ට unlimited calls data package තියෙද්දී?


    Post paid එක prepaid කරගන්න Dialog පෝලිමේ කට්ට කන වෙන නිසාද?
    new power plans wala wadima ekath 2100+tax.
    oya packages wala data,voice rates aduyi.e kiwwe uba prepaid,postpaid normal data prices compare karala balapnko.loku wenasak enawa.postpaid eka laabyi.
    e wagema postpaid ayata offers wadi.ikmanin club vision loyalty preogram eke udata yanna puluwan.
    data sharing,data rollover wage features denawa
    Web capture_6-5-2023_7460_www.dialog.lk.jpeg
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    Postpaid වලින් ⁣ඩේටා පාවිච්චි කරන නිසා ඔහොම වෙන්නේ. ඩේටා කෝටා එක ඉවර උනු ගමන් Mb ගානට ගාන හදලා බිලට ඇඩ් වෙනවා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,143
    7,673
    113
    kalin generation wala aya new packages bala bala waasi ewata maaru wenne neha. dagattta ekama thama.. loku loku ganan thama gewanawa.. okath hethuwak issrahata company paadu wenna.. Kalin profitma issarahata ganna be.. ekata karanna wenne subscribersla gaaana wedi karagan eka.
     
    • Like
    Reactions: mykiriala

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Postpaid වලින් ⁣ඩේටා පාවිච්චි කරන නිසා ඔහොම වෙන්නේ. ඩේටා කෝටා එක ඉවර උනු ගමන් Mb ගානට ගාන හදලා බිලට ඇඩ් වෙනවා.
    dan data plan only widiyata hadanna puluwan dialog postpaid,prepaid,mobitel postpaid.
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මම ඩයලොග් වලින් එයාටෙල් වලට මාරු වුනා. ඒත් එක්කම එයාටෙල් එක ඩයලොග් එකට මාරු වුනානෙ.