Dialog router 3ක් ඇත. තුනම වැඩ නැත...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Connection 3ම prepaid කර ගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ එක router එකක වත් signal පෙන්නන්නේ නැහැ. sim card dongle එකකට දැම්මම කිසි අවුලක් නැතුව වැඩ. router එක ගොඩ දාගන්න විදිහක් ඇත්තෙම නැද්ද?
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    nikannam thibbe dialog eken active karala nathuwa athi...katha karanna wei..unlocked newei nisa ehen thamai signal ok karanne man danna tharama thamai ea.. :rolleyes2:
    sim eka active bn. mn dongle ekata dala baluwa. datath wada.