Dialog S12 Pro huත්තේ issue එකක් තියනවද බන් ??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,453
    1
    52,978
    113
    ප*යාගල
    sorry.com
    Parana Huawei Router 1k hoyagena SIM eka maru kara ganna.
    Oya ZLT router okkoma aul
    මමත් එහෙම තමයි පරන රවුටර් එකක් හම්බුනා Huawei. සුපිරියට වැඩ . ZLT නම් ජරාව අනේ මන්දා.Signal Issue ආව මට නම්.
    මූ එන උන් එක්ක වල් පල් කියවල උගේ දුක කියවනවා
    අඩියක් ගහන්න මරු
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    998
    878
    93
    matath thiyenawa oya issue ekama... muna kiyala wadak na.. ZLT S50 router ekakaka maru wenan balanna..
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,700
    984
    113
    Mawanella Town
    mata huawei CPE N5368X router nam hodatama ethi singal 1 wunath. Air Fiber aka request dammath un reject karala tiyenne singal madi kiyala 😅
    hebai mama Dialog Ultra Package dala paduwen innawa. 4G wada 5G nam speed shape wage.

    1790299224259.png
     
    • Like
    Reactions: lilman

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,318
    2,112
    113
    තිබ්බ router එකේ wifi අවුලක් තිබිල මාරු කරා අලුත් එකකට
    එකේ router එක කැඩිලා විතරයි තිබ්බේ . cable එක ගහල හොදට වැඩ .

    පස්සේ S 12pro හුත්තක් දුන්නා . ඒක එක පාර offline යනවා . මුන් මට sim එකකුත් අලුතෙන් දුන්නා .
    අවුල කිව්වම router එකේ නැත්නම් sim එකේ අවුලක් වෙන්න ඇති කිව්වා ටෙක්නිකල් එකෙන් .
    ඊට පස්සේ ඒක දීල වෙන අලුත් එකක් අරන් ආව . උන්ගේ ලග තිබ්බේ ඒ S12 එකම විතරයි .
    එත අර මගුල වෙනවා . පස්සේ අලුත් sim එක වෙනුවට තව අලුත් sim එකක් ගත්තා .
    එත එහෙමමයි

    එකපාර යනවා
    විනාඩි 3ක් power cable එක ගලවල ගැහුවම හරියනවා . විනාඩි 1න් , 2න් බෑ . අඩුම 3ක් ඕනේ .
    උන්ට කිව්වම කියනව සිග්නල් issue එකක් වෙන්න ඇති කියලා . පස්සේ මම ඌ ට call එකේ විනාඩි 3ක් තියලා හදලා පෙන්නුවා සිග්නල් හොදට වැඩ කරන විදිය

    මේකට විසදුම router model එක මාරු කරන එක ද ? :dull:

    -----------------------------------------------------------------------------

    Dialog හුත්තලගේ service point වල contact numbers නෑ .
    google කරාමත් නෑ , hotline එකට කතා කරල ඉල්ලුවත් දෙන්නේ නෑ .
    service point වල number එක විදියට hotline එක දාල තියනව . :lol: 🤌

    මෙහෙ මැනේජර් කාරය වගේ ඉන්න එකාට මම ඕක කිව්වා .. ඌ එතන උගේ වෘතිය ජිවිතේ දුකයි , ඌ ට dialog එකෙන් වෙන කෙනෙහිලිකම් පකක් කියෙව්වා මමත් එක්ක .
    ඌ ට කරගන්න බැරි තරම් වැඩ වැඩිලු .. දවසට customers ල 100ට වැඩිලු .
    staff ළමයින් කන්න , වතුර බොන්න , ටොයිලට් යන්න වෙලාවක් නෑ ලු . පෝලිම දිගයි ලු වැඩක්රගන්න එන උන්ගේ . ඌ ව හැමතැනින්ම මාරු කරාලු .
    නගර 10ක් විතර කියලා ඒවා වල dialog ටික වහල දැම්මලු cost එක වැඩි කියලා
    ගෙවල් වලට visit කරල router issue වගේ ඒවා හදන එක නතර කරල cost එක වැඩි කියලා.... ඒවත් service point වලට බාර දීලලු .
    ඌ ව පුත්තලමට දැම්මලු , තව ඩොටේ පති ටිකක් කියලා ඒවාට දැම්මලු .. දැන් අන්තිමට මෙතන අවුරුදු ගානක් ලු .
    එන staff ළමයි වැඩ වැඩි නිසා ඉන්නේ නෑලු සතියයි දෙකයි ලු .. staff මදිලු . 🥴
    මම මගේ ප්‍රශ්නේ කියන්න ගියාම ඌ ඊට වඩා උගේ ප්‍රශ්න මට කියනව . 🤌

    මු මේවා කියද්දී මම උගේ මුණ දිහා බලාගෙන හිතුවේ ,
    "ඉතින් හුත්තෝ customer පෝලිම දිගයි නම් , තව උබේ මගුල් මට කියවන්න කාලේ කන්නේ නැතුව ඉක්මනට වැඩේ කරපං කෝ " කියලා .
    මූ එන උන් එක්ක වල් පල් කියවල උගේ දුක කියවනවා​
    මුට කිරිය ගැන කියපං අපි උගෙ දුක අහන්නං නදුන අපිට වැඩි නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,870
    169,365
    113
    එකමත් එක රටක
    මගෙත් ඔය ඉෂූ එකම තිබ්බා. අලුත් firmware එකෙන් පස්සේ අව්ලක් නෑ.

    S50 එක හොඳයි වගේ ඕකට වැඩිය. Colombo වල නම් S50 එකේ speed වැඩී. ඩොටේ පැති වලදී s12 එක හොඳයි වගේ මට නම් හිතෙන්නෙ.
    Mageth oya utta ohomai.
    Ada S50 ekak dunna
    Parana Huawei Router 1k hoyagena SIM eka maru kara ganna.
    Oya ZLT router okkoma aul
    s50 k ganim naththam katha karala fw update karaganna
    මමත් එහෙම තමයි පරන රවුටර් එකක් හම්බුනා Huawei. සුපිරියට වැඩ . ZLT නම් ජරාව අනේ මන්දා.Signal Issue ආව මට නම්.
    matath thiyenawa oya issue ekama... muna kiyala wadak na.. ZLT S50 router ekakaka maru wenan balanna..

    S50 යක් අරන් ආව . . දැනට නම් අවුලක් නෑ .. පැය 12ක් කිසි අවුලක් නැතුව වැඩ .
    අර කලින් දීපු දෙකම ආවේ refurb ඒවා එනව වගේ නෝමල් කාඩ්බෝඩ් box එකක නිකන් dialog කියලා ගහපු . ඇතුලේ packing කරන විදියක් නෑ , user manual මුකුත් තිබ්බේ නෑ ඒ දෙකේම . දැන් දීපු එක original package එකක් අනිත් brand new router එනව වගේ ඔක්කොම කෑලි , manual එක්ක .. කලින් දෙකේ ethernet cable එකක් තිබ්බෙත් නෑ :dull:
    හුත්තේ S12 කැඩිච්ච මුන් refurb කරල ආයිත් දෙනවා වගේ .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,346
    12,873
    113
    38
    තිබ්බ router එකේ wifi අවුලක් තිබිල මාරු කරා අලුත් එකකට
    එකේ router එක කැඩිලා විතරයි තිබ්බේ . cable එක ගහල හොදට වැඩ .

    පස්සේ S 12pro හුත්තක් දුන්නා . ඒක එක පාර offline යනවා . මුන් මට sim එකකුත් අලුතෙන් දුන්නා .
    අවුල කිව්වම router එකේ නැත්නම් sim එකේ අවුලක් වෙන්න ඇති කිව්වා ටෙක්නිකල් එකෙන් .
    ඊට පස්සේ ඒක දීල වෙන අලුත් එකක් අරන් ආව . උන්ගේ ලග තිබ්බේ ඒ S12 එකම විතරයි .
    එත අර මගුල වෙනවා . පස්සේ අලුත් sim එක වෙනුවට තව අලුත් sim එකක් ගත්තා .
    එත එහෙමමයි

    එකපාර යනවා
    විනාඩි 3ක් power cable එක ගලවල ගැහුවම හරියනවා . විනාඩි 1න් , 2න් බෑ . අඩුම 3ක් ඕනේ .
    උන්ට කිව්වම කියනව සිග්නල් issue එකක් වෙන්න ඇති කියලා . පස්සේ මම ඌ ට call එකේ විනාඩි 3ක් තියලා හදලා පෙන්නුවා සිග්නල් හොදට වැඩ කරන විදිය

    මේකට විසදුම router model එක මාරු කරන එක ද ? :dull:

    -----------------------------------------------------------------------------

    Dialog හුත්තලගේ service point වල contact numbers නෑ .
    google කරාමත් නෑ , hotline එකට කතා කරල ඉල්ලුවත් දෙන්නේ නෑ .
    service point වල number එක විදියට hotline එක දාල තියනව . :lol: 🤌

    මෙහෙ මැනේජර් කාරය වගේ ඉන්න එකාට මම ඕක කිව්වා .. ඌ එතන උගේ වෘතිය ජිවිතේ දුකයි , ඌ ට dialog එකෙන් වෙන කෙනෙහිලිකම් පකක් කියෙව්වා මමත් එක්ක .
    ඌ ට කරගන්න බැරි තරම් වැඩ වැඩිලු .. දවසට customers ල 100ට වැඩිලු .
    staff ළමයින් කන්න , වතුර බොන්න , ටොයිලට් යන්න වෙලාවක් නෑ ලු . පෝලිම දිගයි ලු වැඩක්රගන්න එන උන්ගේ . ඌ ව හැමතැනින්ම මාරු කරාලු .
    නගර 10ක් විතර කියලා ඒවා වල dialog ටික වහල දැම්මලු cost එක වැඩි කියලා
    ගෙවල් වලට visit කරල router issue වගේ ඒවා හදන එක නතර කරල cost එක වැඩි කියලා.... ඒවත් service point වලට බාර දීලලු .
    ඌ ව පුත්තලමට දැම්මලු , තව ඩොටේ පති ටිකක් කියලා ඒවාට දැම්මලු .. දැන් අන්තිමට මෙතන අවුරුදු ගානක් ලු .
    එන staff ළමයි වැඩ වැඩි නිසා ඉන්නේ නෑලු සතියයි දෙකයි ලු .. staff මදිලු . 🥴
    මම මගේ ප්‍රශ්නේ කියන්න ගියාම ඌ ඊට වඩා උගේ ප්‍රශ්න මට කියනව . 🤌

    මු මේවා කියද්දී මම උගේ මුණ දිහා බලාගෙන හිතුවේ ,
    "ඉතින් හුත්තෝ customer පෝලිම දිගයි නම් , තව උබේ මගුල් මට කියවන්න කාලේ කන්නේ නැතුව ඉක්මනට වැඩේ කරපං කෝ " කියලා .
    මූ එන උන් එක්ක වල් පල් කියවල උගේ දුක කියවනවා​
    උබට ඕක විසදා ගන්න බැරිනම් මෙතනින් උබට අදාළ එකා හොයලා ඌට E-mail එකක් දාන්න. Phone Call වලටනම් මටත් Answer කරේ නෑ එයාලා. https://dialog.lk/support/escalations මට වෙනත් සේවාවකට යන්න කියලා Team එකෙන් කියපු එකට මම පැමණිලි කලා. විසදුමක් දුන්නා Call කරලම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,870
    169,365
    113
    එකමත් එක රටක
    උබට ඕක විසදා ගන්න බැරිනම් මෙතනින් උබට අදාළ එකා හොයලා ඌට E-mail එකක් දාන්න. Phone Call වලටනම් මටත් Answer කරේ නෑ එයාලා. https://dialog.lk/support/escalations මට වෙනත් සේවාවකට යන්න කියලා Team එකෙන් කියපු එකට මම පැමණිලි කලා. විසදුමක් දුන්නා Call කරලම
    හදාගත්ත බන් . තුන්වෙනිපාරට හරි එක replace කරා . . Phone numbers මම හොයාගත්තා .
     
    • Like
    Reactions: Nadun26