The Dialog website has a Awvurudu promotion ...
https://www.google.lk/?gws_rd=ssl#newwindow=1&q=dialog+avurudu+offer
මචං ඕකෙ 4000ට postpaid අරගෙ prepaid කරන්න බැයිද දන්නෑ
මචං ඕකෙ 4000ට postpaid අරගෙ prepaid කරන්න බැයිද දන්නෑ

සිරාවටම මචං මං pre paid ගන්න හිටියෙ හොදවෙලාට කියුවෙ... චාටර් සීන් එකමොකක් ගත්තත් කමක් නැ Per Day TV නම් ගන්න එපා, මමත් මහ ගෙදරට අරන් දැම්මා Perday TV එකක් අම්මලා ගොඩක් වෙලාවට බලන්නෙ ලංකාවෙ channels විතරක් නිසා, 10,000 ක් ලිපේ දැම්මා වගේ වැඩක් උනේ
එකේ STB කියලා දෙන්නෙ පේමන්ට් එකේ විකුනන කැම පෙට්ටියක් වගේ එකක්
HDMI නැ,COMPONENT out නැ, S-Video out නැ, Toslink / Coaxial out නැ, කහපාට වයර් එකයි Audio දෙකයි එන COMPOSITE jack එක විතරයි තියෙන්නෙ, අනිත් එක ඒකට දෙන Ash Colour Dish එකත් මෙලොව රහක් නැ,
ගන්නවා නම් POST PAID එකක්ම ගන්න :/
මොකක් ගත්තත් කමක් නැ Per Day TV නම් ගන්න එපා, මමත් මහ ගෙදරට අරන් දැම්මා Perday TV එකක් අම්මලා ගොඩක් වෙලාවට බලන්නෙ ලංකාවෙ channels විතරක් නිසා, 10,000 ක් ලිපේ දැම්මා වගේ වැඩක් උනේ