Dialog, Slt, Lankabell රවුටර් සිම් එක ෆෝන් එකට

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Dialog, Slt, Lankabell රවුටර් සිම් එක ෆෝන් එකට

    ඩයලොග් 4g දෙන්නෙ රවුටර් වලට TDD 2300mhz නෙහ්, ෆෝන් වලත් TDD2300mhz සපෝට් කරනවනෙ සමහර ඒවායෙ, එතකොට ඒ සිම් එක ෆෝන් එකට දාන්න පුලුවන්ද,?:confused:

    Settings හදන්න ඕනද ඒකට, නෝමල් ෆෝන් එකට එන සෙටින්ග්ස් නෙමේ නේද ඇත්තෙ ඒකට,??:confused:

    gr5 2017 එකට TDD 2300සපෝට් කරනව , ඩයලොග් එකක් දාල බැලුව, සිග්නල් පෙන්නුවට ඉන්ටර්නෙට් යන්ඩ බෑ කීව කෙනෙක්, හැබැයි එයා සෙටින්ග්ස් නම් හදල නෑ:rolleyes:
     
    • Like
    Reactions: Rummy678

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඩයලොග් 4g දෙන්නෙ රවුටර් වලට TDD 2300mhz නෙහ්, ෆෝන් වලත් TDD2300mhz සපෝට් කරනවනෙ සමහර ඒවායෙ, එතකොට ඒ සිම් එක ෆෝන් එකට දාන්න පුලුවන්ද,?:confused:

    Settings හදන්න ඕනද ඒකට, නෝමල් ෆෝන් එකට එන සෙටින්ග්ස් නෙමේ නේද ඇත්තෙ ඒකට,??:confused:

    gr5 2017 එකට TDD 2300සපෝට් කරනව , ඩයලොග් එකක් දාල බැලුව, සිග්නල් පෙන්නුවට ඉන්ටර්නෙට් යන්ඩ බෑ කීව කෙනෙක්, හැබැයි එයා සෙටින්ග්ස් නම් හදල නෑ:rolleyes:

    Mamada danne ne kiwe. Mn damma. Gr5 2017
    Apn haduwata weda ne
     
    • Like
    Reactions: EvilEye

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පුළුවන්. එකම size slot එක.

    බෑ. IMEI වෙනස් වෙද්දි කේස්. කනෙක්ට් වෙන්ඩ බෑ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒ වුනාට සිම් එක වෙන රවුටර් වලට දැම්මාම වැඩ කරනවනෙ?:confused:

    උන්ගෙම නෙට්වර්ක් ලොක්ඩ් එව්වට වැඩ කරනව ඇති බං. ඩයලොග් එවුන්ගෙ සෙටිං වගයක් හදන සීන් එකකුත් තියෙනව ඔය කනෙක්ෂන් වලට.
     
    • Like
    Reactions: EvilEye