Dialog, Slt, Lankabell රවුටර් සිම් එක ෆෝන් එකට
ඩයලොග් 4g දෙන්නෙ රවුටර් වලට TDD 2300mhz නෙහ්, ෆෝන් වලත් TDD2300mhz සපෝට් කරනවනෙ සමහර ඒවායෙ, එතකොට ඒ සිම් එක ෆෝන් එකට දාන්න පුලුවන්ද,?
Settings හදන්න ඕනද ඒකට, නෝමල් ෆෝන් එකට එන සෙටින්ග්ස් නෙමේ නේද ඇත්තෙ ඒකට,??
gr5 2017 එකට TDD 2300සපෝට් කරනව , ඩයලොග් එකක් දාල බැලුව, සිග්නල් පෙන්නුවට ඉන්ටර්නෙට් යන්ඩ බෑ කීව කෙනෙක්, හැබැයි එයා සෙටින්ග්ස් නම් හදල නෑ