Dialog teachers package එකක් ගන්න පුලුවන්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113

    මචන්ලා Dialog එකෙන් තාමා අර Dialog teachers package HBB එක දෙනවද? මම අද කෝල් කලාම කිව්වා 4000ක් වගේ යනවා කියලා, දැන් යූස් කරන්නෙ වෙන HBB postpaid connection එකක්..එහෙම තියෙද්දි තමා මුන් කියන්නෙ connection fee + deposit තියන්න ඕනි කියලා.. මර පකේ ඩයල්නෙ බන්... පුලුවන් එකෙක් මේ offer ක සෙට් කරලා දීපන්කො :D
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මචන්ලා Dialog එකෙන් තාමා අර Dialog teachers package HBB එක දෙනවද? මම අද කෝල් කලාම කිව්වා 4000ක් වගේ යනවා කියලා, දැන් යූස් කරන්නෙ වෙන HBB postpaid connection එකක්..එහෙම තියෙද්දි තමා මුන් කියන්නෙ connection fee + deposit තියන්න ඕනි කියලා.. මර පකේ ඩයල්නෙ බන්... පුලුවන් එකෙක් මේ offer ක සෙට් කරලා දීපන්කො :D
    Eka hari machan teachers pack eka wenama connection 1k
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන්ලා Dialog එකෙන් තාමා අර Dialog teachers package HBB එක දෙනවද? මම අද කෝල් කලාම කිව්වා 4000ක් වගේ යනවා කියලා, දැන් යූස් කරන්නෙ වෙන HBB postpaid connection එකක්..එහෙම තියෙද්දි තමා මුන් කියන්නෙ connection fee + deposit තියන්න ඕනි කියලා.. මර පකේ ඩයල්නෙ බන්... පුලුවන් එකෙක් මේ offer ක සෙට් කරලා දීපන්කො :D
    Dialog teachers package HBB එක ගැන විස්තර ටිකක් කියන්න පුලුඅන්ද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    7778 නම් දෙනවා මන් හිතන්නේ අහල බලපන් පොරගෙන්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    connection owner ge Teacher ID + wada karana educational institute eken letter ekak dunnama danata use karana eka upgrade karala denawa