මචන්ලා Dialog එකෙන් තාමා අර Dialog teachers package HBB එක දෙනවද? මම අද කෝල් කලාම කිව්වා 4000ක් වගේ යනවා කියලා, දැන් යූස් කරන්නෙ වෙන HBB postpaid connection එකක්..එහෙම තියෙද්දි තමා මුන් කියන්නෙ connection fee + deposit තියන්න ඕනි කියලා.. මර පකේ ඩයල්නෙ බන්... පුලුවන් එකෙක් මේ offer ක සෙට් කරලා දීපන්කො