Dialog Time Based පැකේජ් එකේ ට්‍රික්ස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මගේ ඩොන්ගල් එක Huawei E173 ඩොන්ගල් එකක්. සිග්නල් stength එක 90% ට වැඩියි. මම මීටර් 4 ක් විතර දිග extension cable එකක් දාලා තමා ඩොන්ගල් එක හයි කරලා තියෙන්නෙ. extension cable එකද දන්නෙත් නෑ කේස් එක.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Nop,

    Umba connect welaa theyana welaa wen paya2 k.
    Habai active karapu welaa we indan hariyatama 36 hrs walin badu expired

    Umba use karanne 2g networks da 3 g networks da?

    2G ද කියලා හොයන්නෙ කොහොමද?
    මම දන්න තරමින් නම් 3g තමා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඩයලොග් Time Based එකට වෙනම ප්‍රොෆයිල් එකක් හදන්න ඕනද?
    සමාන්‍යයෙන් තියෙන්න ඕනා සෙටින්ග්ස් මොනවද?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    295688_10151458228618946_1828402685_n.jpg


    onna ohomai man baanne....

    hdd pirenawa ban balan ididdi... den 2.5TB pirila...

    kohomada ban mehema banne dialog ekenda?mokadda dongle eka?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    අත්දෑකීමෙන් කියන්නේ

    ඔය වෙලාවට users ලා ප්‍රමානේ අඩු නිසා හොඳ ස්පීඩ් එකක් එනවා.

    Thanks.
    ra 10 - 12 athara wage kohomada?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මෙන්න මෙහෙමයි අද දවල් 4-6 අතර බෑවෙ. හෙට රෑටත් ට්‍රයි එකක් දෙන්න ඕනෙ ඔයාලා කියන නිසා.

    Total of data downloaded 1097.3 MB
    Maximum transfer rate 5.1 Mbps
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Machan Puluwannam mata internet download manager eke key ekak hoyala diyannko
    mamath iye 2GB bawa...Danuth me Film ekak banna kiyala haduwe..eth IDM eka kes ban
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Machan Puluwannam mata internet download manager eke key ekak hoyala diyannko
    mamath iye 2GB bawa...Danuth me Film ekak banna kiyala haduwe..eth IDM eka kes ban

    man gawa PATCH ekak thiyenawa.ona version ekakata hariyanawa.aluthin ena version walatath hariyana ekak.eka onada?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113

    ඔයා ඔය අදද ඩවුන් කලේ. දවල් වුනත් හොදට ස්පීඩ්නෙ. ඔයා කොච්චර බෑවද?

    මට ඔහොම එන්නෙ නෑ. ඔය උඩ දලා තියෙන්නෙ මම ඩවුන් කරපු ප්‍රමානෙ තමා.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කස්ටම් කෙයාර් එකෙන් කිවුවෙ කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන් පැය දෙකක් කියලා.
    පැය එක හමාරක් විතර ගිහාම අලුතෙන් KBB 50 ඇක්ටිව් කරන්න,
    පැය දෙක සමග කලින් ඉතිරි උන ටයිම් එකක් එකතු වෙනවා,
    ඇක්ටිව් කරපු ටයිම් එකේ ඉදන් දින 3ක් වලංගුයි
    ..
    11.gif
    11.gif
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔන්න මචං මම පොඩ්ඩක් 7.2 ඩොංගෙක් ගහලා බැලුවා ස්පිඩ් එක!:shocked:
    මෙන්න යකො අදිනවා 800 ගනන් :yes: හැබැයි මට දැං ඩොංගල් එකක් ගන්න වෙයි වගේ 3.6 එක හරියන්නෙ නෑ:sorry: මේ බලපංකො අදින ඇදිල්ල....:):)
    :shocked::shocked:
    මචං 7.2 ඩොංගල් එකක් ගන්නවනම් කීයක් වෙයිද බං???:confused:
    මම කරේ නම් උඩ තට්ටුවට ගිහිං ඩොංගල් එක එලියට දැම්මා ජැනෙල්ලෙං:yes:

    ywv2.jpg

    7jgs.jpg

     
    Last edited:

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    ඔන්න මචං මම පොඩ්ඩක් 7.2 ඩොංගෙක් ගහලා බැලුවා ස්පිඩ් එක!:shocked:


    මෙන්න යකො අදිනවා 800 ගනන් :yes: හැබැයි මට දැං ඩොංගල් එකක් ගන්න වෙයි වගේ 3.6 එක හරියන්නෙ නෑ:sorry: මේ බලපංකො අදින ඇදිල්ල....:):)
    :shocked::shocked:
    මචං 7.2 ඩොංගල් එකක් ගන්නවනම් කීයක් වෙයිද බං???:confused:
    මම කරේ නම් උඩ තට්ටුවට ගිහිං ඩොංගල් එක එලියට දැම්මා ජැනෙල්ලෙං:yes:
    ywv2.jpg

    7jgs.jpg
    21Mbps ඩොන්ගලයක්ම ගනින් රු 3500 විතර වෙයි
     
    Last edited:

    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    ඔයා ඔය අදද ඩවුන් කලේ. දවල් වුනත් හොදට ස්පීඩ්නෙ. ඔයා කොච්චර බෑවද?

    මට ඔහොම එන්නෙ නෑ. ඔය උඩ දලා තියෙන්නෙ මම ඩවුන් කරපු ප්‍රමානෙ තමා.

    mekai mcn mehe tower eke usersla gaana adui :) anika mama okkoma ready karala download eka start karala pause karala tama package eka danne. eeta passe resume karagena yanawa digatama :lol: