China cheap dongle da?
Nop,
Umba connect welaa theyana welaa wen paya2 k.
Habai active karapu welaa we indan hariyatama 36 hrs walin badu expired
Umba use karanne 2g networks da 3 g networks da?
![]()
onna ohomai man baanne....
hdd pirenawa ban balan ididdi... den 2.5TB pirila...
මේක ඇත්තද?
අත්දෑකීමෙන් කියන්නේ
ඔය වෙලාවට users ලා ප්‍රමානේ අඩු නිසා හොඳ ස්පීඩ් එකක් එනවා.
Thanks.
ra 10 - 12 athara wage kohomada?
Machan Puluwannam mata internet download manager eke key ekak hoyala diyannko
mamath iye 2GB bawa...Danuth me Film ekak banna kiyala haduwe..eth IDM eka kes ban
කස්ටම් කෙයාර් එකෙන් කිවුවෙ කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන් පැය දෙකක් කියලා.
man gawa PATCH ekak thiyenawa.ona version ekakata hariyanawa.aluthin ena version walatath hariyana ekak.eka onada?
dihinko machan loku udauwak IDM nathuwa kisi deyak banna baha ban

හැබැයි මට දැං ඩොංගල් එකක් ගන්න වෙයි වගේ 3.6 එක හරියන්නෙ නෑ
මේ බලපංකො අදින ඇදිල්ල....





21Mbps ඩොන්ගලයක්ම ගනින් රු 3500 විතර වෙයිඔන්න මචං මම පොඩ්ඩක් 7.2 ඩොංගෙක් ගහලා බැලුවා ස්පිඩ් එක!
මෙන්න යකො අදිනවා 800 ගනන්හැබැයි මට දැං ඩොංගල් එකක් ගන්න වෙයි වගේ 3.6 එක හරියන්නෙ නෑ
මේ බලපංකො අදින ඇදිල්ල....
මචං 7.2 ඩොංගල් එකක් ගන්නවනම් කීයක් වෙයිද බං???
මම කරේ නම් උඩ තට්ටුවට ගිහිං ඩොංගල් එක එලියට දැම්මා ජැනෙල්ලෙං
![]()
![]()
ඔයා ඔය අදද ඩවුන් කලේ. දවල් වුනත් හොදට ස්පීඩ්නෙ. ඔයා කොච්චර බෑවද?
මට ඔහොම එන්නෙ නෑ. ඔය උඩ දලා තියෙන්නෙ මම ඩවුන් කරපු ප්‍රමානෙ තමා.
anika mama okkoma ready karala download eka start karala pause karala tama package eka danne. eeta passe resume karagena yanawa digatama 