මං Dialog per day TV ගත්තා.
Promotion එකක් දාලා වැඩේ එක දවසින් කරලා දුන්නේ 7788 තමා

දැන් මේක installation කරගන්න කෙනෙක් හොයද්දි මෙහෙම එකක් set වුණා.
මාසෙටම රු.400 කට channel 130 ම බලන්න පුලුවන්. හැබැයි ඒකට stb unit එකක් එක්ක රු.10000 ක් ඔක්කොටම ඉල්ලුවා. උන් කිව්වා ඔක්කොම වැඩේ කරන්නේ. (රු.400 monthly pay වෙන්නෙත් උන්ට)
මෙහෙම දේවල් කරන්න පුලුවන් ද මචන්..
ඒක හැමදාටම තියේවි කියලා sure කරන්න පුළුවන් ද?

Thnx 4 reply