





මෙතන සිරස එපා කියලා කොමෙන්ට්ස් කරන ඉතාම අල්ප දෙතුන් දෙනෙක් ඉන්නවා.ඒ අය තමයි නගර ආශ්‍රීතව ජීවත්වන සිරස රූපවාහිනිය සාමන්‍ය ඇන්ටෙනාවකට දර්ශනය වන කලාපයේ ජීවත්වන අය.නමුත් ආවරණය නොවූ කලාපයේ පිරිසට මේක දැඩි අවශ්‍යතාවයක්.අපි දැක්කා සෝමා එදිරිසිංහ ගේ උපන් දින සාදයේදී ඊයේ පෙරේදා දුමින්ද සිල්වා නටන අයුරු.ඒ අනුව පැහදිලියි හිරු ටී වී යි ස්වර්ණවාහිනියි කියන්නේ දෙකක් නෙවෙයි එකක්.ඒ නිසා සිරස වගේ තාමත් ස්වාධීන ජනමාධ්‍යයක ඕනෑ තරම් ඉඩ තියෙනවා.

පොඩ්ඩා;15280939 said:ko oketh sirasa nane ban


