Dialog TV eke Sirasa TV broadcast ???

577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    MTV චැනල් එක අයින් කරලා
    test චැනල් තුනක් දැනට තියෙනවා.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මෙතන සිරස එපා කියලා කොමෙන්ට්ස් කරන ඉතාම අල්ප දෙතුන් දෙනෙක් ඉන්නවා.ඒ අය තමයි නගර ආශ්‍රීතව ජීවත්වන සිරස රූපවාහිනිය සාමන්‍ය ඇන්ටෙනාවකට දර්ශනය වන කලාපයේ ජීවත්වන අය.නමුත් ආවරණය නොවූ කලාපයේ පිරිසට මේක දැඩි අවශ්‍යතාවයක්.අපි දැක්කා සෝමා එදිරිසිංහ ගේ උපන් දින සාදයේදී ඊයේ පෙරේදා දුමින්ද සිල්වා නටන අයුරු.ඒ අනුව පැහදිලියි හිරු ටී වී යි ස්වර්ණවාහිනියි කියන්නේ දෙකක් නෙවෙයි එකක්.ඒ නිසා සිරස වගේ තාමත් ස්වාධීන ජනමාධ්‍යයක ඕනෑ තරම් ඉඩ තියෙනවා.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294

    අනේ අපි නොදන්න ස්වාධීන සිරස :lol:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    නොදකින් විතරක්,දැන් දමලා බැලුවා රූප පෙට්ටිය.දීලා ඇති සිරසක් නෑ,සිරස දෙනවා කිව්වේ ගිය අවුරුද්දේ අගෝස්තු වල,දැන් අවුරුද්දක් ගියා,තව අවුරුද්දක් විතර යයි කොහොමත් ඕකට...
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    no 25 channel Zee Studio දැනටමත් නවත්වලා. Zee Studio වෙනුවටද Sirasa දෙන්නෙ ?

    images

    images