මචන් මට ඩයලොග් ටීවි නෑ... ඉතින් ටී එන් එල් එකේ මැච් බලන්න බෑ බන් අහුවුනත් බොඳ වෙලා පේනවා... අඩු ගානට මැච් එක බලන්න පුළුවන්ක්‍රමයක් කියහංකෝ... ඩයලොග් එකෙන් දෙන ඩයලොග් ටීවි පැකේජ් එකක් ඇක්ටිව් කරන් අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් ක්‍රමයක් එහෙම නැද්ද? අනේ දන්න එකෙක් කියහල්ලාකෙතා්... MYTV එක කොලිටි නෑ බන් හැම තිස්සෙම ස්ට්‍රක් වෙනවා බන් ෂිට්....
