Dialog TV Help....

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන් ලා අපේ dialog TV එකෙ මෙ ලගදි ඉදලා .දවල්ට TV බලන්න බැ. Q කියන එක 50% අඩු වෙනවා...හැමදාම දවල් 12 ඉදන් හවස 3.30 විතර වෙනකම් ඔය විදියමයි..උදෙට හොදටම පෙනවා..Q එක 80% විතර තියෙනවා .උඩෙට..රැටත් 70% විතර තියෙනවා ...දවල්ට තමයි.මෙ අවුල වෙන්නෙ ...කාටවත් මෙහෙම සීන් එකක් වෙලා නැද්ද....

    dialog per day tv package එකක් තියෙන්නෙ Rs.9
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම පර්ල් පැක්.අවුලක් නැහැ.
    S- 70
    Q- 78
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,003
    1,268
    113
    නුවර
    .හැමදාම දවල් 12 ඉදන් හවස 3.30 විතර වෙනකම් ඔය විදියමයි..උදෙට හොදටම පෙනවා..

    ඩිස්ක් එක රත් වෙද්දී වෙන සීන් එකක් වගේ? පොඩ්ඩක් මුල ඉදලා බලපන් wire ටික check කරලා. මම හිතන්නේ රත් වෙද්දී මොඅකහරි වෙනවා වගේ
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඩිස්ක් එක රත් වෙද්දී වෙන සීන් එකක් වගේ? පොඩ්ඩක් මුල ඉදලා බලපන් wire ටික check කරලා. මම හිතන්නේ රත් වෙද්දී මොඅකහරි වෙනවා වගේ

    ow bn me redda epa wenawa..math hithanne rath weddi mokakk hari awulak.. da koheda..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,509
    35,362
    113
    1777 කොල් කරලා කියපන්. Perday TV වලට නම් ඩයලොග් එකේ ටීම් එකක් එනවට රු. 1250 ක් ද කොහෙද අය කරනවා