Dialog TV Rewind facility හැම package එකකට දෙනව ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dialog TV Rewind facility හැම package එකකට දෙනව ද?

    මචං Dialog TV postpaid ඕනෙම Package (Diamond package) එකකට Rewind facility එක ගන්න පුලුවන් ද? Gold එකට upgrade නොකර?

    VIU Hub එකට කීයක් යනවා ද?

    Dialog 4G Home Broadband එකක් තියනවා. මෙකේ data use වෙනවා ද rewind කරද්දී?
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    ඉස්සර නම්ි දුන්නා. ViU hub එකට 750 ක් අය කරා. Dialog rewind facility එක සමහර වෙලාවට අවුල්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    ona package ekata ganna puluwan ( one time fee ekak thiyenawa) mama gatthe free dunna kalema (dtv 750 package use karanne ) gold upgrade one naha

    dan nam enna nathi wey curfew nisa

    aluth router ekak apahu fix karanawa rewind walata
    data kapenne naha mona magulakatah
    hbo ondemad thiyenwa okee
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    VIU hub එක Rewind TV වලදී IP TV වල‍ට මාරු වෙන සීන් එකක් තියන්නේ .Android TV එකක් අරගෙන VIU App දා ගත්තොත් සැහෙන වැඩක් කරගන්න පුළුවන් වෙයි වගේ
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    මොකක්ද බන් ඔය VIU Hub එක .Hub එකෙන් App එකෙන් කරන වැඩේ කරන්න පුලුවන්ද ?
    rewind, video on demand, tstsv karanan puluwan wahina kota awlak naha
    thawa recording karanna puluwan
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    rewind, video on demand, tstsv karanan puluwan wahina kota awlak naha
    thawa recording karanna puluwan

    Dialog Television ViU Hub will automatically switch to IP service during any loss of satellite signals, offering you a continuous viewing experience.

    Services will automatically switch back to the satellite broadcast once the signal has been restored.

    Your Dialog Television ViU Hub needs to be connected to a Wi-Fi or Ethernet connection to access this feature.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර නම්ි දුන්නා. ViU hub එකට 750 ක් අය කරා. Dialog rewind facility එක සමහර වෙලාවට අවුල්.

    මොකක්ද අවුල? Buffering ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    VIU hub එක Rewind TV වලදී IP TV වල‍ට මාරු වෙන සීන් එකක් තියන්නේ .Android TV එකක් අරගෙන VIU App දා ගත්තොත් සැහෙන වැඩක් කරගන්න පුළුවන් වෙයි වගේ

    App එකේ quality මදි බං.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මචං Dialog TV postpaid ඕනෙම Package (Diamond package) එකකට Rewind facility එක ගන්න පුලුවන් ද? Gold එකට upgrade නොකර?

    VIU Hub එකට කීයක් යනවා ද?

    Dialog 4G Home Broadband එකක් තියනවා. මෙකේ data use වෙනවා ද rewind කරද්දී?
    VIU kiyana app ekata maseta 750k gannawada thaama????