Dialog Unlimited පැකේජ් එක භාවිතා කරන අය ටිකක් එන්නකෝ.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Okun serama limit karanawa dan
    Lankabell ganin
    Gl

    මන් අයෙත් කතා කරා. පාරිබෝගික සේවාවට දැන්. එතකොට කියනවා මේ පැකේජ් එක Unlimited පැකේජ් එකක් ලූ එහෙම ඒ පැකේජ් එක දැම්මා කියලා Speed වෙන්නේ නැහැ කියලා. මම ඒ පාර ටිකක් සැරෙන් කතා කරා. කිව්වා මේ සිම් එක ගත්ත දවසේ ඉදලා බිල් අරන් බලන්න කියලා මම මේ පැකේජ් එක Active කරනවා කියලා හැමදාම කියලා. ඊට පස්සේ මම කිව්වා ඊයේ Compalan එකක් දැම්මා කියලා එතකොට ඒ නිලධාරිනියා කියනවා හැකි ඉක්මනින් හදලා දෙන්න කියලා අදාල අංශයට යැව්වා කියලා. අනේ මන්දා.

    ඔය පැකේජ් එකෙන් තමයි බන් මන් හැම දේම කරගන්නේ ඕක නැත්තම් මට මේ 690 පැකේජ් එක වැඩක් ම නැහැ. මම මාසෙට 20 ඒවා දානවා 15 වගේ මාසේ බිල එනවා 1500 පැනලා.

    Lankabell ගන්න පුළුවන් බන් ඉස්සර 8000කට CDMA එකක් අරන් Internet ගියා. පොඩි අවුලක් වෙලා මම ඔය Phone එකේ බිල් එක ගෙව්වේ නැහැ රු 5000 විතර. දැන් ඒ CDMA Phone එකත් මම ලග නැහැ උන් 5000 පොල්ල තිබ්බ නිසා මට 4G එකක් දෙන එකක් නැහැ නේද ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    කඩ්ඩ බැරි එකා;22055001 said:
    3gb වලින් මොනා කරන්නද බන් :baffled:

    3GB කිව්වා ට මේක Unlimited බන් මම මාසේට 17GB වගේ බලනවා. 128KBPS Speed එක එනවා Limite කළාම එතකොට ඕනම සයිට් එකකට යන්න ඇති. ඒ Speed එක. වීඩියෝ බලන්න පුළුවන් ස්ලෝව වේවි රෑ 12 - 6 NT පැකේජ් දාගෙන ලොකු Download වැඩ කරනවා.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තව දවස් දෙකකින් වගේ බලහන් මචන්

    මේ ටිකේ උන්ගේ system upgrade වැඩියි
    මට හිතෙන්නේ උඹ activate කරපු package හරියට වැටිලා නැතුව ඇති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    තව දවස් දෙකකින් වගේ බලහන් මචන්

    මේ ටිකේ උන්ගේ system upgrade වැඩියි
    මට හිතෙන්නේ උඹ activate කරපු package හරියට වැටිලා නැතුව ඇති

    ඔව් බන් upgrade තියෙනකොට ඔය පැකේජ් එක වැඩ කරන්නේ නැහැ හැමදාම.
    පැකේජ් එක Active උනාට පැකේජ් එකෙන් Data කැපිලා නැහැ Data ටික කැපිලා තියෙනේ Unlimited පැකේජ් එකෙන්. ඒ මදිවට රු 20 Balance එකට Add වෙලත් නැහැ උබ කියනවා වගේ upgrade නිසා වෙන්න ඇති එහෙම උනේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් upgrade තියෙනකොට ඔය පැකේජ් එක වැඩ කරන්නේ නැහැ හැමදාම.
    පැකේජ් එක Active උනාට පැකේජ් එකෙන් Data කැපිලා නැහැ Data ටික කැපිලා තියෙනේ Unlimited පැකේජ් එකෙන්. ඒ මදිවට රු 20 Balance එකට Add වෙලත් නැහැ උබ කියනවා වගේ upgrade නිසා වෙන්න ඇති එහෙම උනේ.

    ඔව් බන් වෙලවකට හෙන bugs උන්ගේ
     
    • Like
    Reactions: Nadun26

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    3GB කිව්වා ට මේක Unlimited බන් මම මාසේට 17GB වගේ බලනවා. 128KBPS Speed එක එනවා Limite කළාම එතකොට ඕනම සයිට් එකකට යන්න ඇති. ඒ Speed එක. වීඩියෝ බලන්න පුළුවන් ස්ලෝව වේවි රෑ 12 - 6 NT පැකේජ් දාගෙන ලොකු Download වැඩ කරනවා.

    128kbps
    hapoi
    2G connection use kranawa wage ne bng :eek::shocked::sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    128kbps
    hapoi
    2G connection use kranawa wage ne bng :eek::shocked::sorry:

    2G වල 128 kbps වලට වඩා Speed එකක් තියෙනවා බන් 3G වල 128kbps වල. මටනම් අවුලක් නැහැ හැම සයිට් එකක් ම Load වෙනවා. ටිකක් පරක්කු තමයි එත් අවුලක් නැහැ එත් ඉතින් උන් NT පැකේජ් එක හදල දෙන්නේ නැත්තම් තව ටික දවසක් බලලා මමත් SLT 4G එකක් ගන්නවා.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    2G වල 128 kbps වලට වඩා Speed එකක් තියෙනවා බන් 3G වල 128kbps වල. මටනම් අවුලක් නැහැ හැම සයිට් එකක් ම Load වෙනවා. ටිකක් පරක්කු තමයි එත් අවුලක් නැහැ එත් ඉතින් උන් NT පැකේජ් එක හදල දෙන්නේ නැත්තම් තව ටික දවසක් බලලා මමත් SLT 4G එකක් ගන්නවා.

    මම 4න් එකේ යූස් කරන්නෙ 10KBps connection එකක් :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Nadun26

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    2G වල 128 kbps වලට වඩා Speed එකක් තියෙනවා බන් 3G වල 128kbps වල. මටනම් අවුලක් නැහැ හැම සයිට් එකක් ම Load වෙනවා. ටිකක් පරක්කු තමයි එත් අවුලක් නැහැ එත් ඉතින් උන් NT පැකේජ් එක හදල දෙන්නේ නැත්තම් තව ටික දවසක් බලලා මමත් SLT 4G එකක් ගන්නවා.

    Mama nam hama daama daala na
    Eth daapu kawadaawath ma awulak une nam na bng ;)
    Oka hadai
    Ammata 4G gattoth ubata niwan giya wage tiyey yako :rofl:
     
    • Like
    Reactions: Nadun26