Okun serama limit karanawa dan
Lankabell ganin
Gl
6,7,8 system upgrade ekak thiyenawa
ඔයා කියන්නේ ඒක නිසා කියලා ද ඕක වැඩ නැත්තේ ?

කඩ්ඩ බැරි එකා;22055001 said:3gb වලින් මොනා කරන්නද බන්![]()
තව දවස් දෙකකින් වගේ බලහන් මචන්
මේ ටිකේ උන්ගේ system upgrade වැඩියි
මට හිතෙන්නේ උඹ activate කරපු package හරියට වැටිලා නැතුව ඇති
ඔව් බන් upgrade තියෙනකොට ඔය පැකේජ් එක වැඩ කරන්නේ නැහැ හැමදාම.
පැකේජ් එක Active උනාට පැකේජ් එකෙන් Data කැපිලා නැහැ Data ටික කැපිලා තියෙනේ Unlimited පැකේජ් එකෙන්. ඒ මදිවට රු 20 Balance එකට Add වෙලත් නැහැ උබ කියනවා වගේ upgrade නිසා වෙන්න ඇති එහෙම උනේ.
3GB කිව්වා ට මේක Unlimited බන් මම මාසේට 17GB වගේ බලනවා. 128KBPS Speed එක එනවා Limite කළාම එතකොට ඕනම සයිට් එකකට යන්න ඇති. ඒ Speed එක. වීඩියෝ බලන්න පුළුවන් ස්ලෝව වේවි රෑ 12 - 6 NT පැකේජ් දාගෙන ලොකු Download වැඩ කරනවා.

128kbps
hapoi
2G connection use kranawa wage ne bng![]()
2G වල 128 kbps වලට වඩා Speed එකක් තියෙනවා බන් 3G වල 128kbps වල. මටනම් අවුලක් නැහැ හැම සයිට් එකක් ම Load වෙනවා. ටිකක් පරක්කු තමයි එත් අවුලක් නැහැ එත් ඉතින් උන් NT පැකේජ් එක හදල දෙන්නේ නැත්තම් තව ටික දවසක් බලලා මමත් SLT 4G එකක් ගන්නවා.

මම 4න් එකේ යූස් කරන්නෙ 10KBps connection එකක්![]()
2G වල 128 kbps වලට වඩා Speed එකක් තියෙනවා බන් 3G වල 128kbps වල. මටනම් අවුලක් නැහැ හැම සයිට් එකක් ම Load වෙනවා. ටිකක් පරක්කු තමයි එත් අවුලක් නැහැ එත් ඉතින් උන් NT පැකේජ් එක හදල දෙන්නේ නැත්තම් තව ටික දවසක් බලලා මමත් SLT 4G එකක් ගන්නවා.

Mama nam hama daama daala na
Eth daapu kawadaawath ma awulak une nam na bng
Oka hadai
Ammata 4G gattoth ubata niwan giya wage tiyey yako![]()
ela