Dialog Unlimited පැකේජ් එක භාවිතා කරන අය ටිකක් එන්නකෝ.

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    කොල්ල නේ මම Dialog 690 Unlimited පැකේජ් එක භාවිතා කරන්නේ. එකේ 3Gb ඉවර උනාට පස්සේ Speed එක Limite කරනවා නේ.

    රෑ 12 ඉදලා උදේ 6 වෙනකම් 1GB දෙන NT 20 , කියලා පැකේජ් එකක් තියෙනවා නේ.

    ඔන්න ඔය පැකේජ් එක මම හැමදාම රෑට Active කරනවා. එතකොට Limite වෙලා තියෙන Speed එක වැඩි වෙනවා NT 20 පැකේජ් එක Active වෙලා තියෙන රෑ 12 ඉදලා උදේ 6 අතර කාළ සිමාවේ.

    එත් ඊයේ (6) වෙනිදා මම ඕක Active කලා පැකේජ් එක Active උණා සල්ලි කැපුණා. එත් Speed උනේ නැහැ Limite වෙලා තියෙන Speed එකමයි එන්නේ. මම ටික වෙලාවක් බලලා ප්රිබෝගික සේවාවට කතා කරලා කොම්පෙල්න් එකක් දැම්මා.

    ඊට පස්සේ මම අද (7) රෑ 12 ඔය පැකේජ් එක Active කළා. අදත් මගේ Speed එක වැඩි වෙන්නේ නැහැ අදත් එන්නේ Limite වෙලා තියෙන Speed එකමයි.

    උබලා මේ පැකේජ් එක භාවිතා කරනවනම් උබලට මෙහෙම ද කියලා කියන්න පුලුවන් ද ?

    There were many updates done to the billing system and migrate systems these days. May be you can not get this facility anymore.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    1500ක් වගේ bill එක එනවනම් තව ටිකක් දාලා slt web family එකක් ගන්ඩ පුළුවන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Hutch 2G package eka bn. Rs. 50i 1GB. masema use karanna puluwan.

    :rolleyes::rolleyes::rolleyes:

    එක 3G වලින් Use කරන්න පුලුවන් නේ. Settings වල 3G Enable කරන්න එකක් තියෙනවා.