Dialog unlimited භාවිතා කරන උදවිය

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    hutch eke denawa machan godak kal hutch ekath ekka hitapu unta 100GB githa ganna bari ganakata... owa publish krla ganna untath anthimata oka nathi wenawa.

    1080p FHD නම් 2Mb/s එකෙන් බලන්න බෑ.-------- 720p 30fps balanna Ok machan 2mbps habai wena wada karanna ba e welawata
    1080p yanawa nam 4mbps tyanna one lag nowi balanna aduama

    Danata data package hndama hutch dialog thama

    airtel labba nam anthimai.. per day limit....
    mobiltel meloma rahak na package.. SLT fiber supiri... phone line eka age ellana nisa appriyai
    Windows 10 OS තියෙනවනම් පුළුවන්. Compression මොකක් හරි සීන් එකක් තියෙනවා. සමහර FHD ඒවත් buffer නොවී play වෙනවා 2Mb/s එකෙන් ඉඳලාම lap එකෙන්. Phone එකෙන් නම් සමහර වෙලාවට buffer වෙනවා 720p වුනත්. මම මාස ගාණක් use කලා. කියන්න කිසිම අවුලක් නෑ. ස්පීඩ් එක ඉතින් මදි. Fiber + unlimited 4G ගිය නිසා අවුලක් වුනේ නෑ අත්‍යවශ්‍ය ඒවට මටනම්.

    Mobitel උන්ට සේරටම වඩා හොඳට පැකේජ් දෙන්න පුළුවන් උන් දෙන්නෑ. ගන්නම එපා ඔකුන්ගෙ ඒවා. හච් කතාව සිරා. උන් තමයි වාසිම data සහ voice දෙන්නෙ. හැමෝටම දෙන්න ගියොත් අනික් උන් ලෙඩේ ඇදලා trc එකෙන් කෙලවයි. Airtel නම් use කරලා නෑ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923

    ow hutch eke dan gdak area wala 900mhz deepu pathi wala band 3 1800mhz add karan yanwa,

    danna kiyana godak area wala coverage fix wela thibba.. katiiyage.

    band 3 wlain signal enawa nam aniwa 20mbps enawa

    Android nam tyanne netmonster app eka dala balaganna puluwan

    Hutch unlimited call eka unath Rs.545

    aulakata tyanne e sim na // volte vowifi na hama device ekatama
     
    dani27

    Member
    May 21, 2020
    29
    13
    3
    2mb mat use kara, 720p balann puluwn hodta signal tiyanawanam

    Untitled.jpg
     
    • Like
    Reactions: kevin_levin

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    2mb eken dialog tv/netflix balala, phone 6-7 use karala, karaanna puluwwan okkoma karalath kisima case ekak na.
    have another 450 connection with work and learn page for the work. Best investment ever. Inner peace as I dont have to worry about the data cap ever
     
    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    BR එකක් තියනවනන් "Dialog for Business" එකෙන් හොද Fibre package එකක් ගන්න පුලුවන්.
    10 Mbps -> 6000
    25 Mbps -> 10000
    50 Mbps -> 19000

    මම ගද්දි ඔය ගනන්, දැන් කොහොමද දන්නෙ නැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ow neda, dan eka 4mbps lu, dialog eken kiuwe

    honda ekak kiyapanko

    :(

    Any suggestions?

    madi weida 5GB :P
    ------ Post added on Nov 1, 2022 at 9:00 PM
    Unlimited 100mbps, 1tbps දෙන ඒවත් තියනවා නේද?
    Ubata යන ගාණ තමයි අවුල් වෙන්නේ.... Speed වැඩි වෙන්න වෙන්න ගාණ වැඩි 50K-60K විතර යයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ow hutch eke dan gdak area wala 900mhz deepu pathi wala band 3 1800mhz add karan yanwa,

    danna kiyana godak area wala coverage fix wela thibba.. katiiyage.

    band 3 wlain signal enawa nam aniwa 20mbps enawa

    Android nam tyanne netmonster app eka dala balaganna puluwan

    Hutch unlimited call eka unath Rs.545

    aulakata tyanne e sim na // volte vowifi na hama device ekatama
    Mehe b3 samahara welawata 1mbps wath na🤣
    688/= Zoom Package එකෙන් Unlimited යන මම 🤭 (5-7MBps)
    ඒකෙන් උබ යවන කෙල්ලගෙ නූඩ් එකතු කරන එකා-> 🕺
    BR එකක් තියනවනන් "Dialog for Business" එකෙන් හොද Fibre package එකක් ගන්න පුලුවන්.
    10 Mbps -> 6000
    25 Mbps -> 10000
    50 Mbps -> 19000

    මම ගද්දි ඔය ගනන්, දැන් කොහොමද දන්නෙ නැ.
    දැන් ගෙවල්වලටත් පුළුවන් කවරේජ් නෑනෙ ඒත්
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    used 2mbps and 4mbps from dialog. 2mbps OK. 4mbps good.

    But first, you use 2mbps. If its suits there is no need of 4mbps. Because whatever the speed they promote, it all depends on the signal tower you connect. \
    Even though I live in Colombo, in our area hutch and airtel come with 400KBPS (Not MBPS :angry: ) even though the router shows 5 signal bars. :)
    So I am connecting to a busy tower.

    From 2mbps at dialog, I can watch Netflix 1080P. Also, youtube. Yep bro not 780P its 1080P. That is because from dialog tower to our home's distance is 400m directly :) and it may be not a busy tower.

    You try it. You feel it.
    Because anytime you can upgrade to 4mbps by calling customer care. Downgrading is a little bit tough.
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin