Dialog Unlimited Package එක නැති කරලා

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dialog Unlimited Package එක නැති කරලා

    උඹලට මතකයි නේද ඉස්සර රෑ 12 ඉඳලා උදේ 6 වෙනකන් රු.100 ට unlimited තිබ්බ package එක? ඒක උන් අයින් කරලා බං. :baffled:

    Dialog-Cheapest-Unlimited-Internet-package-for-Rs.-100.001.jpg

    ඒ වෙනුවට තමයි අර රු. 95 ට 3GB දෙන එක ඇවිත් තියෙන්නේ.කලින් උන් රු.50ට එක දුන්නේ :angry::angry:

    Dialog%2B3GB%2BNight%2BTime%2BData%2BPackage.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    උඹලට මතකයි නේද ඉස්සර රෑ 12 ඉඳලා උදේ 6 වෙනකන් රු.100 ට unlimited තිබ්බ package එක? ඒක උන් අයින් කරලා බං. :baffled:

    Dialog-Cheapest-Unlimited-Internet-package-for-Rs.-100.001.jpg

    ඒ වෙනුවට තමයි අර රු. 95 ට 3GB දෙන එක ඇවිත් තියෙන්නේ.කලින් උන් රු.50ට එක දුන්නේ :angry::angry:

    Dialog%2B3GB%2BNight%2BTime%2BData%2BPackage.jpg

    kbb50 wadane .:confused
    aran wadeta bahinna haduwa witarai:shocked:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    හයිය‍ෝ.... noදකින් විතරක්...
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    kbb 50 lagadima speed check ekak danwa thwa tika kalayay