Dialog Unlimited Package එක නැති කරලා
උඹලට මතකයි නේද ඉස්සර රෑ 12 ඉඳලා උදේ 6 වෙනකන් රු.100 ට unlimited තිබ්බ package එක? ඒක උන් අයින් කරලා බං.
ඒ වෙනුවට තමයි අර රු. 95 ට 3GB දෙන එක ඇවිත් තියෙන්නේ.කලින් උන් රු.50ට එක දුන්නේ