Dialog unlimited youtube free !!!!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    Lgu5CP9.png

    249 na ne :confused: :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ClipGrab කියලා Software එකක් තියෙනවා එකෙන් download කරන්න Data වලින් කැපෙන්නේ නෑ මම Phone එකක් අරන් Dialog එකෙන් මට හම්බුනා මාස 6 Youtube ෆ්‍රී මම ඔය විදියට download කරා අවුලක් නෑ
    Elama :D :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,193
    24,042
    113
    මම ඕක 10 day time based එක දාලා තියෙද්දි active කරා. time based එකෙන්මයි කියහන්කො කැපෙන්නෙ. ඌට complaint එකකුත් දැම්ම තාම මුකුත් නෑ.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    933
    748
    93
    ඔය package එක Dialog prepaid home broadband router එකකට active කරන විදිහක් ගැන කවුරුත් දන්නෙ නැත්ද? :baffled: :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය package එක Dialog prepaid home broadband router එකකට active කරන විදිහක් ගැන කවුරුත් දන්නෙ නැත්ද? :baffled: :(

    අංකයක් තියෙනව නේ බං package එකේ code එක ගහල message කරන්න. එහෙම කරල බැලුවෙ නැද්ද ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය package එක Dialog prepaid home broadband router එකකට active කරන විදිහක් ගැන කවුරුත් දන්නෙ නැත්ද? :baffled: :(

    Dialog postpaid home broadband router ekata hari Phone sim ekata nedda ban nedda ban.

    Okkoma denne prepaid valata vitharay ne.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Dialog postpaid home broadband router ekata hari Phone sim ekata nedda ban nedda ban.

    Okkoma denne prepaid valata vitharay ne.

    උන්ගේ සයිට් එකේ නම් තිබ්බේ දෙකට දෙනවා කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩේටා කැපෙනවා ඩවුන්ලෝඩ් කලාම :baffled:

    මොකෙංද download කලේ ? සමහර ඒවගෙන් උන් වෙනම link හදල දෙන්නෙ එතකොට කොහොමත් youtube කියල නෙමේ අඳුනගන්නෙ.
    en.savefrom.net මේකට video link එක දීල download කරල බලන්න ඕකෙන් දෙන්නෙ google servers වල link එක.
    කැපෙන්නැත්තං කියන්න :D
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,906
    942
    113
    Matale \ Colombo
    අද මේක ඇක්ටිව් කරන්න යනකොට ෆෝන් එක 4G ස්පෝට් කරන්නෙ නෑ කියනවනෙ බන්.මේක Meizu 4G ෆෝන් එකක්.උන්ට කතා කරාම කියන්නෙ අද දවසම සිස්ටම් අවුලක් නිසා බලන්න විදියක් නෑලු.දන්න එකෙක් කියපන්කො මොකද කරන්නෙ කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද මේක ඇක්ටිව් කරන්න යනකොට ෆෝන් එක 4G ස්පෝට් කරන්නෙ නෑ කියනවනෙ බන්.මේක Meizu 4G ෆෝන් එකක්.උන්ට කතා කරාම කියන්නෙ අද දවසම සිස්ටම් අවුලක් නිසා බලන්න විදියක් නෑලු.දන්න එකෙක් කියපන්කො මොකද කරන්නෙ කියලා

    අද දවසම සිස්ටම් අවුලක් නිසා බලන්න විදියක් නෑ. හෙට try කරල බලන්න
     
    • Like
    Reactions: kepu