ඒක වටිනවානේ බන් ? Data තව use කරොත් කොහොමද කැපෙන්නේ
Ganan hadala baluwama, meka eeta wadaa podi labayak thiyenava ban. 109 package eka Dialog site eke vath na. E vunaata 109 dammama FB + WhatsApp walata 15GB (30 days) hamba wenava.ඇයි උබ කෙලින්ම 360 ද කොහෙද වෙන fun blaster package එක දාගන්නේ නැත්තේ
Dialog to dialog -1000 mins .
Dialog to Non - 1000mins
Data 3 GB
Rs 500k wage wena post paid ekak thiyanawa
Ehema package ekak hutch ekewat tiyanwada?රුපියල් 600ක් දීලා මාසෙටම එනිටයිම්100gb හච් එකෙන් ගන්න මම
Oka ubata hambuna offer ekak misak hamotama denne naha neda?
හැම වෙලේම වගේ වයි ෆයි සෝන් එකක ඉන්න නිසා ලොකුවට ඩේටා ඕන වෙන්නෙ නෑ...... ඕන උනොත්, මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 පැකේජ් එකට ලැබෙන ෆ්රී ගිගා දෙක වගේම දැන් නම් ඩයලොග් එකෙනුත් ෆ්රී ගිගා දෙකක් තියෙනව. කොහොමත් මම මොබිටෙල් එකේ සෝශල් නෙට්වර්ක් සහ මැසෙන්ජර් පැකේජ් දෙකක් ඇක්ටිව් කරන් ඉන්නෙ. ඒවට ලැබෙන ඩේටා ටික ඇති. ගිගා 8ක් ද කොහෙද එතනත් එනව.....!!එතකොට data package එක මොකක්ද use කරන ?
ප්රී පේඩ් ඒවා වැඩි කල් දෙන්නෙ නෑ..... පෝස්ට් පේඩ් වලට මාරු වෙන්න.ඕකම Prepaid එකකුත් තියෙනෝ
https://www.dialog.lk/triple-blaster-any-network-plan-577
ප්රී පේඩ් ඒවා වැඩි කල් දෙන්නෙ නෑ..... පෝස්ට් පේඩ් වලට මාරු වෙන්න.
------ Post added on Aug 2, 2022 at 7:27 AM