Dialog ZLT p25

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    මචන් මේ රවුටර් එක ගත්ත අය කවුද ඉන්නේ ?
    හුවාවි එකට මාරු කරගන්න පුලුවන් කිව්වා ගොඩක් අය
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අර අලුත් පොඩි රවුටර් එකට නම් මාරු කරන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් විතරයි කිවුවා බන්
    මගේ රවුටරේ පවර් ඇඩැප්ටරේ කෙලවෙලා අරන් ගිහින් ඕකක් ඉල්ලුවා, එතකොට ඒ තිබුනු ජාතියෙම වෙන එකක් දුන්නෙ බන්. අර සූටි එක ගන්න හෙඩ් ඔෆිස් යන්න ඕන කිවුවා
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    අර අලුත් පොඩි රවුටර් එකට නම් මාරු කරන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් විතරයි කිවුවා බන්
    මගේ රවුටරේ පවර් ඇඩැප්ටරේ කෙලවෙලා අරන් ගිහින් ඕකක් ඉල්ලුවා, එතකොට ඒ තිබුනු ජාතියෙම වෙන එකක් දුන්නෙ බන්. අර සූටි එක ගන්න හෙඩ් ඔෆිස් යන්න ඕන කිවුවා
    එහෙනම් ස්ටොක් තිබුනේ නැද්ද දන්නෙ නෑ හුවාවි මොඩෙල් එහෙකට මාරු කරගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    එහෙනම් ස්ටොක් තිබුනේ නැද්ද දන්නෙ නෑ හුවාවි මොඩෙල් එහෙකට මාරු කරගන්න
    මං හිතන්නෙ අනෙක් පැත්ත
    මාරු කරන්න යනකොට පරණ රවුටර් උන් ලඟ තිබුනොත් ඒක දෙනවා, පරණ රවුටර් තිබ්බෙ නැත්නම් අලුත් එක දෙනවා ඇත්තෙ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    මං හිතන්නෙ අනෙක් පැත්ත
    මාරු කරන්න යනකොට පරණ රවුටර් උන් ලඟ තිබුනොත් ඒක දෙනවා, පරණ රවුටර් තිබ්බෙ නැත්නම් අලුත් එක දෙනවා ඇත්තෙ
    මටත් හිතෙනව, මම සී ඩී එම් ඒ එක මාරු කලා පරන එහෙකට චෙන්ච් කරල දුන්නේ :rolleyes: