අපේ යාළුවො හැමෝටම තිබ්බ ලොකු Problem එකක් තමයි Dialog එකේ අළුත් Dongle එක,ඒ කියන්නෙ ZTE MF 100 එක Unlock කරන්න විදියක් නැති එක.ඔන්න දැන් වැඩේ හරි.මෙහෙමයි Dialog එකෙන් මේ Dongle එකට අළුත් Firmware එකක් දාල තියෙන්නෙ 16 Digit Code එකක් ඉල්ලන්න.ඉතින් කල්පනා කරල බැලුවම කරන්න තියන එකම දේ පරණ Firmware එක කොහොම හරි ආපහු දාගන්න එක.
දාල DC Unlocker එකෙන් Unlock කරන එක.
මුලින්ම Dongle එකේ Sim එක අයින් කරල Dongle එක Computer එකට Plug කරන්න දැන් මෙන්න මේ Link එකේ http://www.sendspace.com/file/0a13yt
තියන Soft එක Download කරල Run කරන්න.Dongle එක Detect කරගත්තට පස්සෙ Start Update කරන්න.Complete උනාම Sim එක දාල DC Unlocker එකෙන් Unlock කරන්න.දැන් වැඩේ හරි.
DC Unlocker එක ගැන දන්නැති අය ඉන්නවනම් මෙන්න මේ මගෙ කලින් Thread එකෙන් ඒක ගැන තොරතුරු සහ ඒක කරන විදිය බලාගන්න පුලුවන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1125307
මේක ඔයාලට උදව් වෙයි කියල හිතනව.