මම ඉස්සර SLT Broadband use කළේ... Monthly 50 GB වගේ කළා.
ඊට පස්සේ ලගදි ඉඳන් Dialog 4G කරන්නේ.. Dialog use කරන දවසේ ඉඳන් සාමන්‍යෙන් දවසට Surf කරන්න විතරක් මගේ Data count එක 2.5 GB වගේ වැටෙනවනේ. According to Dialog online account
මුන් හොරට count කරනවද මන්දා?
පට්ට Data යැමක් යන්නේ 

සමහර ඒවා වැරදියට පෙන්නුවා software එකේ අව්ලක් නිසා.