මචෝ මගේ ඩයලොග් එකේ 21 වෙනිදට ඩේටා රිසෙට් වෙන්න තිබුනේ බිල් එක හැදෙන්නේ 5 නමුත් මම බ්ල් එක පේ කරන්නේ 31 වෙනිදා. ඒ නිසා උන මේ මාසේ ඉදල ඩේටා රිසෙට් එක 31 දාල(1-31) මොකෝ බන් ඒ
වෙලාවට පේ කරන්නේ නැති නිසාද?
වෙලාවට පේ කරන්නේ නැති නිසාද?
31 තියන එක හොදයි නේ බන්
මගේ ඔයවගේ එකක් තිබුනා බිලින් සයිකල් එක පටන් ගන්නෙ 5 වෙනිදාද කොහෙද ඒක 31 වෙනිදට ගන්න ඇහුවම 1000ක් දීල කරගන්න කියපි
ඒක එහෙමම තියෙන්න ඇරිය මම නම්
31 තියන එක හැම අතින්ම ලේසයි බන්
Etakota machan bill eka next month eke
Gewwata kamak nadda
අවුලක් වෙන්නෙ නෑ නේ
කොහොමත් පේ කරන්නෙ අවුට්ස්ටෑන්ඩින් එක නේ, වැඩිපුර පේ කරොත් ඒක එකවුන්ට් එකේ තියනවා. මම එකසැරයක් මිස්ටේක් එකකින් වැඩිපුර ගෙවලා ඒක එහෙමම තිබුනා එකවුන්ට් එකේ
මචෝ මගේ ඩයලොග් එකේ 21 වෙනිදට ඩේටා රිසෙට් වෙන්න තිබුනේ බිල් එක හැදෙන්නේ 5 නමුත් මම බ්ල් එක පේ කරන්නේ 31 වෙනිදා. ඒ නිසා උන මේ මාසේ ඉදල ඩේටා රිසෙට් එක 31 දාල(1-31) මොකෝ බන් ඒ
වෙලාවට පේ කරන්නේ නැති නිසාද?
මචෝ මගේ ඩයලොග් එකේ 21 වෙනිදට ඩේටා රිසෙට් වෙන්න තිබුනේ බිල් එක හැදෙන්නේ 5 නමුත් මම බ්ල් එක පේ කරන්නේ 31 වෙනිදා. ඒ නිසා උන මේ මාසේ ඉදල ඩේටා රිසෙට් එක 31 දාල(1-31) මොකෝ බන් ඒ
වෙලාවට පේ කරන්නේ නැති නිසාද?
19 reset wena 11 ta dala :/ ekakanam tawa 19 tiyenawa.
mata hodawagen padui me mase bn, danatama data iwarai dekaka :/ ai ithin adane reset wenna tiyenne
unta kwaiama extra 10 Gb dagannalu 
mageth wenas karala bn :/ 21 tibba eka 1 ta dala19 reset wena 11 ta dala :/ ekakanam tawa 19 tiyenawa.
mata hodawagen padui me mase bn, danatama data iwarai dekaka :/ ai ithin adane reset wenna tiyenne
unta kwaiama extra 10 Gb dagannalu
![]()

මගෙත් ඔහොමයි බන් ඇයි එහෙම වෙනස් කරන්නෙ මගෙ තිබුනේ 21 දැන් 11 ට දාලා..කොහේටවත් නැති දිනයක්..