ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,275
    1
    1,023
    113
    Borella
    KCUF U DIALOG මාරම චාටර් බන් කස්ටමර් සර්විස් එහෙම...සිග්නල් නැහැ,,APP හරියට වැඩ කරන්නේ...පැකේජ් වෙනස් කරන්න ගියහම් දෙපාර ADD වෙනව ....ලංකාවට කවද්ද බන් වෙන එකක් එන්නෙ ...මාර විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි කපාගන්නවා ඇති බන් ...රුපියල ගානෙ උනත් කීයක්ද....සර්විස් එකක් හරියට දිලනම් කමක් නැහැ..
    1784374192704.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,356
    12,876
    113
    38
    KCUF U DIALOG මාරම චාටර් බන් කස්ටමර් සර්විස් එහෙම...සිග්නල් නැහැ,,APP හරියට වැඩ කරන්නේ...පැකේජ් වෙනස් කරන්න ගියහම් දෙපාර ADD වෙනව ....ලංකාවට කවද්ද බන් වෙන එකක් එන්නෙ ...මාර විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි කපාගන්නවා ඇති බන් ...රුපියල ගානෙ උනත් කීයක්ද....සර්විස් එකක් හරියට දිලනම් කමක් නැහැ..View attachment 268006
    ඔව් මගේ පැකේජ් Upgrade කරන්න ගියාම පැකේජ් දෙකම Add වෙලා , තව නැති බිල් Add වෙලා
    හවසට HBB වැඩ නෑ එපා වෙනවා Service එක උන්ගේ