Difference between Axio & Yaris/Belta

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් ලක්ශ 30 ට විතර හොද වාහනයක් කියපන්කෝ. යාරිස් එක අවුල් ද ?:baffled::baffled: උබට PM එකක් දැම්මා.. සෙන්ඩ් වෙන් නෑ කියපන්කෝ.:angry::angry:.

    yaris eke awlak na. eeth basic car ekakne machan..

    Tiida ekak balapanko..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    රත්තරං;20854529 said:
    :yes::yes::yes:

    honda eke full size sedan ekak na ban. un haduwanam maru ban

    korean jarawal gana danne na

    fusion ekanam saddantha bande ne ban...:love:
    අලුතෙන් එන කොරියන් කාර් ජරාව කියල අහක දාන්න බැහැ නේද
    දැන් එන ඒව මුලින් ආපු 2000-2010 වගේ කොරියන් කාර් වගේ නෙමෙයි. සමහර මොඩෙල් යුරොපෙ කොලිටි එකම තියෙනව :confused:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    රත්තරං;20852970 said:
    හුගක් අය දීලා තියෙන උත්තරේ වැරදී:sorry::sorry::sorry:

    අහන්නත් දෙයක්ද බන්

    1.යාරිස්/බෙල්ටා කියන්නේ සබ්කම්පැක්ට් සෙඩෑන් ජරාව. හිගන අනාතයන්ට හදන එක. පවරුත් නෑ. ඔප්ශනුත් නෑ. සැපත් නෑ. මොකුත් නෑ.. හැබැයි තෙල් වැඩ. ඕකෙන් බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් එක(ජේඩීඑම් ) යාරිස් කියන්නේ එක්ස්පෝර්ට් මාකට් වියොස් කියන්නේ තායිලන්ඩ් ගහන එක
    2.ඇක්සියෝ/141 කියන්නේ
    කම්පැක්ට් සෙඩෑන් එක.. යාන්තම් ජාමේ බේරගන්න උන්ට හදන එක.
    3.කැම්රි කියන්නේ මිඩ් සයිස් සෙඩෑන් එක... යමක් කමක් තියෙන මැද පන්තියට හදන එක
    4.ඇවලොන් කියන්නේ ෆුල් සයිස් සෙඩෑන් එක.. සල්ලි තියෙන උන්ට ගන්න හදන එක...

    ටීශර්ට් කියලා හිතමු.
    සයිස් අනුව කිව්වොත් මෙහෙමයි.yaris/belta XS
    axio/141 S
    camry M
    avalon L

    බජාජ් මෝටර් සයිකල් වලට සමාන කරමු

    yaris/belta = CT100
    axio/141 = DISCOVER 135
    camry L = PULSAR 150
    avalon XL = PULSAR 200

    ටොයොටා නිසාන් මැස්ඩා මිට්සුබිශි හැම එකේම සම්බම්පැක්ට් කම්පැක්ට් මිස් සයිස් ෆුල් සයිස් කියන 4ම එනවා. සමහර ඒවගේ සබ්කම්පැක්ට් නැතුව පටන් ගන්නවා. බීඑම්ඩබ්ලිව් එහෙම ත්‍රී සීරීස් ෆයු සීරීස් සෙවන් සීරීස්. මර්ක් නම් සී ක්ලාස් ඊ ක්ලාස් එස් ක්ලාස්

    ඇලියොන් ප්‍රෙමියෝ කියන්නේ ජපනට මෝල් වෙලා හදපුවා . ඒක ඇත්තටම බැලුවොත් මිඩ් සයිස් සහ කම්පැක්ට් අතර.. ඇක්සියෝ සහ කැම්රිය අතර

    නිසාන් නම් 2016 මොඩල් ගත්තහම

    සබ් කම්පැක්ට් - සනිය (අමු ජරාවක් අලුත් සනිය )
    කම්පැක්ට් - බ්ලූ බර්ඩ් සිල්ෆි නොහොත් සෙන්ට්‍රා
    මිඩ් සයිස් - නිසාන් ටිආනා නොහොත් අල්ටිමා
    ෆුල් සයිස් - නිසාන් මැක්සිමා

    මැස්ඩා ගත්තහම

    සබ් කම්පැක්ට් - mazda 2 sedan
    කම්පැක්ට් - mazda 3
    මිඩ් සයිස් - mazda 6
    ෆුල් සයිස් - not available

    Mitsubishi ගත්තහම

    සබ් කම්පැක්ට් - mirage:eek::eek:
    කම්පැක්ට් - lancer EX
    මිඩ් සයිස් - galant
    ෆුල් සයිස් - not available

    ඉහලට යන්න යන්න අලුතෙන් මිල වැඩී. ඒ උනාට අනාත සිංහලු කැම්රියට වඩා ගාන දීලා ඇක්සියෝ ඇලියොන් ගන්නවා:rofl::rofl::rofl:. මොකද මුන්ට කාර් ගන්න කෝටි ගනන් සල්ලි තියෙනවා. තෙල් ගහන්න වැඩිපුර රුපියල් 1000ක් නෑ:rofl::rofl::rofl::rofl:

    ඕක ඇත්ත වෙන්නෙ ලෝකයාට තමයි බං.. අපේ ලංකාවෙ ටැක්ස් කෙරුවාව හින්ද ඇව්ලොන් ගන්න සල්ලි තියන එකාටත් ගන්න වෙන්නෙ ඉතින් ඇක්සියෝ තමා..:baffled::baffled::baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Avlon? ඇහුවමයි. මොකද්ද බන් ඒ. කවුරු හරි පින්වතෙක් කියන්න Camry එකයි Crown එකෙයි අතර තියන වෙනස මොකද්ද කියල. කාලෙක ඉදන් තියන ප්‍රශ්නයක්. දැන් එකට Avlon කියල මගුලකුත් එබුවා රත්තරන් ඇවිත්. හයියෝ සල්ලි:growl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;20852970 said:
    හුගක් අය දීලා තියෙන උත්තරේ වැරදී:sorry::sorry::sorry:

    අහන්නත් දෙයක්ද බන්

    1.යාරිස්/බෙල්ටා කියන්නේ සබ්කම්පැක්ට් සෙඩෑන් ජරාව. හිගන අනාතයන්ට හදන එක. පවරුත් නෑ. ඔප්ශනුත් නෑ. සැපත් නෑ. මොකුත් නෑ.. හැබැයි තෙල් වැඩ. ඕකෙන් බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් එක(ජේඩීඑම් ) යාරිස් කියන්නේ එක්ස්පෝර්ට් මාකට් වියොස් කියන්නේ තායිලන්ඩ් ගහන එක
    2.ඇක්සියෝ/141 කියන්නේ
    කම්පැක්ට් සෙඩෑන් එක.. යාන්තම් ජාමේ බේරගන්න උන්ට හදන එක.
    3.කැම්රි කියන්නේ මිඩ් සයිස් සෙඩෑන් එක... යමක් කමක් තියෙන මැද පන්තියට හදන එක
    4.ඇවලොන් කියන්නේ ෆුල් සයිස් සෙඩෑන් එක.. සල්ලි තියෙන උන්ට ගන්න හදන එක...

    ටීශර්ට් කියලා හිතමු.
    සයිස් අනුව කිව්වොත් මෙහෙමයි.yaris/belta XS
    axio/141 S
    camry M
    avalon L

    බජාජ් මෝටර් සයිකල් වලට සමාන කරමු

    yaris/belta = CT100
    axio/141 = DISCOVER 135
    camry L = PULSAR 150
    avalon XL = PULSAR 200

    ටොයොටා නිසාන් මැස්ඩා මිට්සුබිශි හැම එකේම සම්බම්පැක්ට් කම්පැක්ට් මිස් සයිස් ෆුල් සයිස් කියන 4ම එනවා. සමහර ඒවගේ සබ්කම්පැක්ට් නැතුව පටන් ගන්නවා. බීඑම්ඩබ්ලිව් එහෙම ත්‍රී සීරීස් ෆයු සීරීස් සෙවන් සීරීස්. මර්ක් නම් සී ක්ලාස් ඊ ක්ලාස් එස් ක්ලාස්

    ඇලියොන් ප්‍රෙමියෝ කියන්නේ ජපනට මෝල් වෙලා හදපුවා . ඒක ඇත්තටම බැලුවොත් මිඩ් සයිස් සහ කම්පැක්ට් අතර.. ඇක්සියෝ සහ කැම්රිය අතර

    නිසාන් නම් 2016 මොඩල් ගත්තහම

    සබ් කම්පැක්ට් - සනිය (අමු ජරාවක් අලුත් සනිය )
    කම්පැක්ට් - බ්ලූ බර්ඩ් සිල්ෆි නොහොත් සෙන්ට්‍රා
    මිඩ් සයිස් - නිසාන් ටිආනා නොහොත් අල්ටිමා
    ෆුල් සයිස් - නිසාන් මැක්සිමා

    මැස්ඩා ගත්තහම

    සබ් කම්පැක්ට් - mazda 2 sedan
    කම්පැක්ට් - mazda 3
    මිඩ් සයිස් - mazda 6
    ෆුල් සයිස් - not available

    Mitsubishi ගත්තහම

    සබ් කම්පැක්ට් - mirage:eek::eek:
    කම්පැක්ට් - lancer EX
    මිඩ් සයිස් - galant
    ෆුල් සයිස් - not available

    ඉහලට යන්න යන්න අලුතෙන් මිල වැඩී. ඒ උනාට අනාත සිංහලු කැම්රියට වඩා ගාන දීලා ඇක්සියෝ ඇලියොන් ගන්නවා:rofl::rofl::rofl:. මොකද මුන්ට කාර් ගන්න කෝටි ගනන් සල්ලි තියෙනවා. තෙල් ගහන්න වැඩිපුර රුපියල් 1000ක් නෑ:rofl::rofl::rofl::rofl:

    Avalon ganna riduna mata sinhalu
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Avlon? ඇහුවමයි. මොකද්ද බන් ඒ. කවුරු හරි පින්වතෙක් කියන්න Camry එකයි Crown එකෙයි අතර තියන වෙනස මොකද්ද කියල. කාලෙක ඉදන් තියන ප්‍රශ්නයක්. දැන් එකට Avlon කියල මගුලකුත් එබුවා රත්තරන් ඇවිත්. හයියෝ සල්ලි:growl:

    Avalon... Toyota Full size sedan...:love::love::love::love:

    Screenshot%2B%25284%2529.png

    2017-Toyota-Avalon-Review-640x366.jpg

    ad84c610bd3d25c66215f57ebd9462f2.jpg

    2017-Toyota-Avalon-rear-view.jpg

    2016_toyota_avalon_dashboard.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කවුරු හරි පින්වතෙක් කියන්න Camry එකයි Crown එකෙයි අතර තියන වෙනස මොකද්ද කියල.
    දෙකම මිඩ් සයිස් සෙඩෑන්.. ඒත් මොඩෙල් දෙකක්.. හරියට ඇලියොන් එකයි ප්‍රෙමියෝ එකයි වගේ. හැබැයි කැම් රියේ රියට වඩා ක්‍රවුන් එක ලක්සරි මොඩල් එකක්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අලුතෙන් එන කොරියන් කාර් ජරාව කියල අහක දාන්න බැහැ නේද
    දැන් එන ඒව මුලින් ආපු 2000-2010 වගේ කොරියන් කාර් වගේ නෙමෙයි. සමහර මොඩෙල් යුරොපෙ කොලිටි එකම තියෙනව :confused:
    අර ඇදවෙච්ච එච් අකුර තියෙන බැජ් එක මර්සිඩීස් එකක බැජ් එක ගලවලා ගහලා දුන්නත් එපා:sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20852970 said:
    හුගක් අය දීලා තියෙන උත්තරේ වැරදී:sorry::sorry::sorry:

    අහන්නත් දෙයක්ද බන්

    1.යාරිස්/බෙල්ටා කියන්නේ සබ්කම්පැක්ට් සෙඩෑන් ජරාව. හිගන අනාතයන්ට හදන එක. පවරුත් නෑ. ඔප්ශනුත් නෑ. සැපත් නෑ. මොකුත් නෑ.. හැබැයි තෙල් වැඩ. ඕකෙන් බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් එක(ජේඩීඑම් ) යාරිස් කියන්නේ එක්ස්පෝර්ට් මාකට් වියොස් කියන්නේ තායිලන්ඩ් ගහන එක
    2.ඇක්සියෝ/141 කියන්නේ
    කම්පැක්ට් සෙඩෑන් එක.. යාන්තම් ජාමේ බේරගන්න උන්ට හදන එක.
    3.කැම්රි කියන්නේ මිඩ් සයිස් සෙඩෑන් එක... යමක් කමක් තියෙන මැද පන්තියට හදන එක
    4.ඇවලොන් කියන්නේ ෆුල් සයිස් සෙඩෑන් එක.. සල්ලි තියෙන උන්ට ගන්න හදන එක...

    ටීශර්ට් කියලා හිතමු.
    සයිස් අනුව කිව්වොත් මෙහෙමයි.yaris/belta XS
    axio/141 S
    camry M
    avalon L

    බජාජ් මෝටර් සයිකල් වලට සමාන කරමු

    yaris/belta = CT100
    axio/141 = DISCOVER 135
    camry L = PULSAR 150
    avalon XL = PULSAR 200

    ටොයොටා නිසාන් මැස්ඩා මිට්සුබිශි හැම එකේම සම්බම්පැක්ට් කම්පැක්ට් මිස් සයිස් ෆුල් සයිස් කියන 4ම එනවා. සමහර ඒවගේ සබ්කම්පැක්ට් නැතුව පටන් ගන්නවා. බීඑම්ඩබ්ලිව් එහෙම ත්‍රී සීරීස් ෆයු සීරීස් සෙවන් සීරීස්. මර්ක් නම් සී ක්ලාස් ඊ ක්ලාස් එස් ක්ලාස්

    ඇලියොන් ප්‍රෙමියෝ කියන්නේ ජපනට මෝල් වෙලා හදපුවා . ඒක ඇත්තටම බැලුවොත් මිඩ් සයිස් සහ කම්පැක්ට් අතර.. ඇක්සියෝ සහ කැම්රිය අතර

    නිසාන් නම් 2016 මොඩල් ගත්තහම

    සබ් කම්පැක්ට් - සනිය (අමු ජරාවක් අලුත් සනිය )
    කම්පැක්ට් - බ්ලූ බර්ඩ් සිල්ෆි නොහොත් සෙන්ට්‍රා
    මිඩ් සයිස් - නිසාන් ටිආනා නොහොත් අල්ටිමා
    ෆුල් සයිස් - නිසාන් මැක්සිමා

    මැස්ඩා ගත්තහම

    සබ් කම්පැක්ට් - mazda 2 sedan
    කම්පැක්ට් - mazda 3
    මිඩ් සයිස් - mazda 6
    ෆුල් සයිස් - not available

    Mitsubishi ගත්තහම

    සබ් කම්පැක්ට් - mirage:eek::eek:
    කම්පැක්ට් - lancer EX
    මිඩ් සයිස් - galant
    ෆුල් සයිස් - not available

    ඉහලට යන්න යන්න අලුතෙන් මිල වැඩී. ඒ උනාට අනාත සිංහලු කැම්රියට වඩා ගාන දීලා ඇක්සියෝ ඇලියොන් ගන්නවා:rofl::rofl::rofl:. මොකද මුන්ට කාර් ගන්න කෝටි ගනන් සල්ලි තියෙනවා. තෙල් ගහන්න වැඩිපුර රුපියල් 1000ක් නෑ:rofl::rofl::rofl::rofl:

    මිනිස්සු කල කිරවන එකේ සීමාවක් තියෙනවා බන් ජපන් ඒවගේ ෆුල් සයිස් එන්නේ ටොයෝටා ක්‍රවුන් එක විතරයි මන් දන්නා විදිහට ජපන්නු ෆුල් සයිස් ඒවා ගහන් නැ ජපන් මාර්කට් එකට අපිටත් ජපන් පිහිටනේ නමුත් ඇමරිකන් මර්කට් එකට හදනවා පත සයිස් ඒවා උන්ගේ ඇගවල් ලොකු නිසා අපිට ඉතින් ඉන්දියන් කිවාඩි පිහිට තමයි :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මිනිස්සු කල කිරවන එකේ සීමාවක් තියෙනවා බන් ජපන් ඒවගේ ෆුල් සයිස් එන්නේ ටොයෝටා ක්‍රවුන් එක විතරයි මන් දන්නා විදිහට ජපන්නු ෆුල් සයිස් ඒවා ගහන් නැ ජපන් මාර්කට් එකට අපිටත් ජපන් පිහිටනේ නමුත් ඇමරිකන් මර්කට් එකට හදනවා පත සයිස් ඒවා උන්ගේ ඇගවල් ලොකු නිසා අපිට ඉතින් ඉන්දියන් කිවාඩි පිහිට තමයි :dull:

    මම ජපානේ ගිහින් නෑ. ඒ නිසා ජපානේ පාරවල් වල දකින්න ලැබෙන ලංකාවේ දකින්න නොලැබෙන වාහන මොනවද කියලා ඇහින් දැකලා නෑ. මම දන්න විදිහට උබ කිව්ව වගේ නෝත් ඇමෙරිකන් ස්පෙක්ස් සහ ජීසීසී එඩිශන් තමා පත සයිස් එකට ගහන්නේ,, සිලින්ඩරේක තාර උනු කරන්න පුලුවන් විදිහට. :lol:

    කොහොම උනත් අපේ මිනිස්සුන්ගේ ඇගවල් සයිස් එකට සම් කම්පැක්ට් පොඩි වැඩී බන්:oo:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    machan Axio walai Yaris/Belta walai thiyena wenasa mokakda?
    Hemoma kiyanne Yaris/Belta Basic car kiyalane. Eth ekama year eke Axio wala laksha 7k 8k withara wediyi Yaris/Belta walata wada. Echchara gaanak wedipura deela Axio walata yanne hethuwa mokakda?

    Axio - compact sedan
    Yaris/Belta - sub compact sedan

    Sub compact sedan hadanne fuel economy eka wedi wenna. city driving walatath match wena widiyata. sub-compact segment eke hama ekak ma hatch back version ekaka extension ekak widiyata hadanne.

    compact cars kiyanne purpose-built sedan. eke interior eka spacious. options tikak wedyi. sub compact car ekka baladdi tikka loku engine enewa. thaman use karana purpose/requirement eka anuwa segment eka thora ganna.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    thanks Raththaran mami.:love::love:

    Uparima 4.2 million wenakal wage yanna puluwan. 2008/2009 Axio ekak gannada?
    Allion 240 aragena amruwe weteida?

    240නම් අරන් තේරුමක් නෑ. අනික ඔච්චර වෙන්නෙත් නෑ ඒක. ඔය ගානට යන්නෙ axio , aqua , තව කීයක් හරි දාල prius වගේ එකකට යන්නත් පුලුවන්.

    මේ සැරේ අයවැය එනකම් ටිකක් ඉදපන්. හෙව්වට ගන්නේ නැතුව.. වාසනාව තිබ්බොත් හොඳයි.:):rofl:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    රත්තරං;20872618 said:
    මම ජපානේ ගිහින් නෑ. ඒ නිසා ජපානේ පාරවල් වල දකින්න ලැබෙන ලංකාවේ දකින්න නොලැබෙන වාහන මොනවද කියලා ඇහින් දැකලා නෑ. මම දන්න විදිහට උබ කිව්ව වගේ නෝත් ඇමෙරිකන් ස්පෙක්ස් සහ ජීසීසී එඩිශන් තමා පත සයිස් එකට ගහන්නේ,, සිලින්ඩරේක තාර උනු කරන්න පුලුවන් විදිහට. :lol:

    කොහොම උනත් අපේ මිනිස්සුන්ගේ ඇගවල් සයිස් එකට සම් කම්පැක්ට් පොඩි වැඩී බන්:oo:

    අපේ එවුන් තුන් වේලම බත් කනවනේ බං
    එකයි ඇග මහත් වෙන්නේ.
    අපේ එවුන්ට කාර් ගන්න සල්ලි නැති උනාට තුන් වේලම බත් කන්න සල්ලි තියෙනවා.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;20857202 said:
    අර ඇදවෙච්ච එච් අකුර තියෙන බැජ් එක මර්සිඩීස් එකක බැජ් එක ගලවලා ගහලා දුන්නත් එපා:sorry:

    Machan, what's wrong with the Korean vehicles, since I have never used any Korean models don't have any experience. Uba danna widihata poddak pros and cons dapan machan apitath danaganna. Danata Japan wahanayi European wahanay thamayi pawichchi karala thiyenne saha pawichchi karamin pawathinne.