මන් නම් හිතන්නේ නොර්මල් ඩිමර් එකෙන් අනිත් බල්බ් (led ,cfl) ඩිම් කරන්න බෑ බන්.. සර්කිට්ක් එකක් හරහා නේ එවා වැඩ කරන්නේ 150v- 230v වෙනකම් ම වොල්ට්ටෙජ් වෙන්ස් කරාට ඒවා නොර්මල් වැඩ නේ ..
එල් ඊ ඩි ඩිමර් තියනවා ඒත් සාර්ට්ක නම් අඩුයි
ෆිලමන්ට් ටයිප් බලබ් තමයි ඉතින් බන් දාන්න වෙන්නේ