Dimmer switch

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    dimmer switch භාවිතා කරන්න පුලුවන් bulb වර්ග මොනාද මචංලා.gls bulb නැතුව හොදේ……
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මන් නම් හිතන්නේ නොර්මල් ඩිමර් එකෙන් අනිත් බල්බ් (led ,cfl) ඩිම් කරන්න බෑ බන්.. සර්කිට්ක් එකක් හරහා නේ එවා වැඩ කරන්නේ 150v- 230v වෙනකම් ම වොල්ට්ටෙජ් වෙන්ස් කරාට ඒවා නොර්මල් වැඩ නේ ..
    එල් ඊ ඩි ඩිමර් තියනවා ඒත් සාර්ට්ක නම් අඩුයි
    ‍ෆිලමන්ට් ටයිප් බලබ් තමයි ඉතින් බන් දාන්න වෙන්නේ