Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
ලගකදී ඉදන් ලංකාවේ කොල්ලෝ scooter පාවිචිය වැඩි කරලනේ :baffled: මමනම් නිකම් වත් scooter එක්ක වැඩිවෙන්නේ නෑ scooter හරියන්නේ කෙල්ලොන්ට මිසක් කොල්ලන්ට නෙමෙයි කොල්ලේක් scooter එකක් පදිනකොට හෙන කැතයි බන් පට්ට චාටර් මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද එක :dull: උබ කොල්ලෙක් නම් ගනින් discover 125 එක.එහෙම නැත්නම් pulsar 150 ක් ගනින්. :yes:
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    discover 125 ekata yanna.matanam scooter walata wada bike eka taffic,dura padinna lesi. clutch eka echchara awulak nemene.
    scooter ekaknam Honda dio HET or Honda activa ekak ganna.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල තීරණය කරන්නෙත් පදින බයික් එක අනුවද.. :rolleyes:

    lankawe thiyena okkoma indin scooter kellonta design karapuwa.
    kollonta design karapu Hero ekawath thama market ekata damme naha.

    hero_motocorp_unveils_radical_new_show_bikes_delhi_auto_expo-171.jpg

    lankawe danata wadiyena pirimi ayata design karapu scooter ekakata thiyenne Honda PCX eka thamai.

    Honda-PCX-Scooter.jpg

    naththam ithin meka.Honda forza 250CC :love:

    379683c.jpeg
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thaniyama/bara adu double daala traffic eke assen daala langa duwanna nam scooter hondai. Anik awsthawala Discover 125 eka hondai.
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    lankawe thiyena okkoma indin scooter kellonta design karapuwa.
    kollonta design karapu Hero ekawath thama market ekata damme naha.

    hero_motocorp_unveils_radical_new_show_bikes_delhi_auto_expo-171.jpg

    lankawe danata wadiyena pirimi ayata design karapu scooter ekakata thiyenne Honda PCX eka thamai.

    Honda-PCX-Scooter.jpg

    naththam ithin meka.Honda forza 250CC :love:

    379683c.jpeg

    Ray Z eka kollonta design kerala tiyenne thama lankawe market eke na.. Ray eka market eke tiyenne :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල තීරණය කරන්නෙත් පදින බයික් එක අනුවද.. :rolleyes:

    පැහැදිලිවම ඔව්. උප්පැන්නේ පිරිමි කියල දැම්මට ලොල්ලො ඉන්නවා පොන්ටින්ලා ඉන්නවා නංගි මල්ලිලා ඉන්නවා. කරනා කියන දේ වලින් තමා උන්ව වෙන් කරන්නේ

    ක්ලච් එකක් තියෙන බයික් එක පැදගන්න බැරිනම් මොකක්ද බන් ඒ පිරිමි ජීවිතේ. ඔය හුගක් එවුන් ආසාවට ස්කූටර් ගන්නවා කියන්නේ බොරු. තෙල් වැඩ කරන්නෙත් නෑ. බැලන්සුත් නෑ, මුදලට වටින්නෙත් නෑ. ඕකක් ගන්න තියෙන එකම හේතුව ඉන්න කකුල් දෙක ඈත් කරන්න බැරි එකයි ක්ලච් බැලන්ස් නැති එකයි විතරයි. උන්ට ක්ලච් බැලන්ස් නෑ. එහෙම ආසාවක් තියෙනවනම් උන්ට රෝස පාට ජංගි වලට බෝනික්කන්ට එහෙමත් ආසා හිතෙන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලගකදී ඉදන් ලංකාවේ කොල්ලෝ scooter පාවිචිය වැඩි කරලනේ :baffled: මමනම් නිකම් වත් scooter එක්ක වැඩිවෙන්නේ නෑ scooter හරියන්නේ කෙල්ලොන්ට මිසක් කොල්ලන්ට නෙමෙයි කොල්ලේක් scooter එකක් පදිනකොට හෙන කැතයි බන් පට්ට චාටර් මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද එක :dull: උබ කොල්ලෙක් නම් ගනින් discover 125 එක.එහෙම නැත්නම් pulsar 150 ක් ගනින්. :yes:

    කලියුගේනේ බන්

    හුගක් කොල්ලන්ගේ රැව්ල වැවෙන්නේ නෑ
    බහුතරයක් උන්ගේ ඇගේ පාන් භාගයක් කන්න මස් නෑ
    තනියෙන් ජැක් එකක් ගහලා රෝදයක් මාරු කරගන්න පන නෑ
    අර කොරියන් ටෙලි නාට්‍ය වල ඉන්නවා වගේ උන් තමා දැන් කොල්ලෝ
    ඒ වගේ උන් වැඩි වෙනකොට කෙල්ලො ආප්ප ගහන එකයි ස්කූටර් වැඩියෙන් විකිනෙන එකයි පුදුමයක් නෙමේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;17942020 said:
    කලියුගේනේ බන්

    හුගක් කොල්ලන්ගේ රැව්ල වැවෙන්නේ නෑ
    බහුතරයක් උන්ගේ ඇගේ පාන් භාගයක් කන්න මස් නෑ
    තනියෙන් ජැක් එකක් ගහලා රෝදයක් මාරු කරගන්න පන නෑ
    අර කොරියන් ටෙලි නාට්‍ය වල ඉන්නවා වගේ උන් තමා දැන් කොල්ලෝ
    ඒ වගේ උන් වැඩි වෙනකොට කෙල්ලො ආප්ප ගහන එකයි ස්කූටර් වැඩියෙන් විකිනෙන එකයි පුදුමයක් නෙමේ

    ඔන්න දැන් ස්කූටර් කාරයො ටික කෝපවෙලා දුවගෙන එයි..:rofl:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මගේ තියෙනව ඩිස්කවර් 125 එකක්. මේක බර සහ දිග අඩු හින්ද ලග නවන්න පුලුවන්. ගන්න සහ නඩත්තුකරන්න හැකියාවක් තියෙනව නම් සහ දුර ගමන් යනව නම් 150cc වලින් ඉහල බයික් එකක් ගනින්. වෙන බයික් වලින් උඹව ඉස්සරක කරල යනකොට ඇග නලියන ගතියක් නැත්තම් ස්කූටියක් උනත් අවුලක් නෑ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රත්තරං;17939062 said:
    ජංගියක් ගන්නවද ජොකෙක් ගන්නවද කියලා අහලා තියෙන්නේ:yes::yes:

    කොල්ලෙක් නම් ඩිස්කවර් එක ගන්න

    කුකුල්දෙක ඈත් කරන්න අපහසුතාවයක් තියෙනවනම්, ක්ලච් එකක් මිරික ගන්න පිරිමි කමක් නැතිනම්,කෙල්ලෙක් නම් ජංගිය ගන්න

    හදිස්සියට පොලට ගිහින් හල් මුට්ටයක් ,එලවලු ටිකක් තනියෙන් ගේන්න ගියාම තමා ජොකාව ඔලුවෙන් ගලවන්න හිතෙන්නේ. දවසක ටෙස්ට් කරන්න ගිහිල්ලා බලපන්....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හදිස්සියට පොලට ගිහින් හල් මුට්ටයක් ,එලවලු ටිකක් තනියෙන් ගේන්න ගියාම තමා ජොකාව ඔලුවෙන් ගලවන්න හිතෙන්නේ. දවසක ටෙස්ට් කරන්න ගිහිල්ලා බලපන්....
    ekath aththa ban :(
    eye kellath ekka raumak giya.
    atapirikara ekakui thawa badu tikakui aragena awe hena gemak dila ban :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    හදිස්සියට පොලට ගිහින් හල් මුට්ටයක් ,එලවලු ටිකක් තනියෙන් ගේන්න ගියාම තමා ජොකාව ඔලුවෙන් ගලවන්න හිතෙන්නේ. දවසක ටෙස්ට් කරන්න ගිහිල්ලා බලපන්....

    උබ ජන්ගියක් ඇදන් ඉන්නේ කියලා කිව්වා නම් හරි නේ :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ තියෙනව ඩිස්කවර් 125 එකක්. මේක බර සහ දිග අඩු හින්ද ලග නවන්න පුලුවන්. ගන්න සහ නඩත්තුකරන්න හැකියාවක් තියෙනව නම් සහ දුර ගමන් යනව නම් 150cc වලින් ඉහල බයික් එකක් ගනින්. වෙන බයික් වලින් උඹව ඉස්සරක කරල යනකොට ඇග නලියන ගතියක් නැත්තම් ස්කූටියක් උනත් අවුලක් නෑ.
    :rofl:
    sira... 135 eun issara karanakota naliyanawa mawa :P
    hari amaruwen iwasan inne ikmanata marenna bari nesa :rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ekath aththa ban :(
    eye kellath ekka raumak giya.
    atapirikara ekakui thawa badu tikakui aragena awe hena gemak dila ban :(

    ow ban epa wenawaa....

    උබ ජන්ගියක් ඇදන් ඉන්නේ කියලා කිව්වා නම් හරි නේ :lol::lol:

    කෑලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නේ මචන්.. කෙල්ලෙක් ජොකෙක් ඈන්දට ඒකි කොල්ලෙක් වෙන්නේත් නෑ.. කොල්ලෙක් ජන්ගියක් ඈන්දට ඌ කෙල්ලෙක් වෙන්නේත් නෑ....
    හෑබෑයි පො...... ජොකෙක් නෙමේ.... රබර් ප..... සෙට් කරගත්තත් ඌ පෙ......යම තමා