Dishඇන්ටනා_නැතුව_TV

Dr.Mobile

Active member
  • Aug 11, 2020
    79
    88
    43
    Dish ඇන්ටනා නැතුව පියෝ ටිවි වගේ පාවිච්චි කරන්න පුලුවන් පැකේජ් තියෙනවා ද?
    පියෝ ටිවි කනෙක්ෂන් එක විතරක් ගන්න විදියක් නෑ නේද.
    ඒ අය එස්.එල්.ටි. ලැන්ඩ් ලයින් කනෙක්ෂන් එකත් එක්ක ගන්න ඕනේ ලු.
    ලැන්ඩ් ලයින් කනෙක්ෂන් එකක් ඕන වෙන්නේ නෑ.

    ඩිෂ් එකක් නැතිව පිට රට චැනල් ( IPL ) ටිවි එකෙන් බලා ගන්න වෙනත් පැකේජ් මොනවා ද තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43

    මට ගෙදර ඩයලෝග් කනෙක්ෂන් එකක් තියෙනවා මචන්. මට ඩිෂ් එක දා ගන්නේ නැතිව කර ගන්න ඕනේ. ඒකට වෙනම පැකේජ් තියෙයි ද. ඩයලෝග් නැතිව වුනත් කමක් නෑ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට ගෙදර ඩයලෝග් කනෙක්ෂන් එකක් තියෙනවා මචන්. මට ඩිෂ් එක දා ගන්නේ නැතිව කර ගන්න ඕනේ. ඒකට වෙනම පැකේජ් තියෙයි ද. ඩයලෝග් නැතිව වුනත් කමක් නෑ.
    Dialog viu hub kiyla ekak athi blhn mn hriytma danne naa
     
    • Like
    Reactions: Dr.Mobile

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    Na meka hariyanne normal TV walata... android box ekak denne

    එහෙනම් මේකට ඩිශ් ඇන්ටනාවක් එහෙම ඕන වෙන එකක් නෑ නේද. එහෙම නම් මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.
     
    • Like
    Reactions: D_Mad and TechnWeb

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dialog VIU mini hub එක. Dialog connection එකෙන් data usage free.