මචංලා...
මගේ යාලුවෙක් ළග තිබිලා එයා ගොඩක් කාලෙකින් පාවිච්චි නොකරපු Dish Tv එකක් මට ලැබුණා... හැබැයි මට ඒක Activate කරගන්න ඕනි... පස්සේ මම Card Number & Receiver Serial Number එක Dish Tv යවලා මම මේ ගැන අහපුවම උන් කියාපි මේක ඉන්දියන් ඇඩ්රස් එකකට තියෙන්නේ ලීගල් මදිලු ලංකාවේ පාවිච්චි කරන එක

බම්බුව 
මචංලා ලංකාවේ Dish TV කරන ආයතනයක් තියෙනවා නම් මට පොඩ්ඩක් විස්තර දියල්ල...ලොකු පිනක්