Diskettes ටිකක් තියෙනවා

Diskettes ටිකක් තියෙනවා

Diskettes ටිකක් තියෙනවා විකුණ ගන්න පුලුවන්
වෙයිද සිඩ්හලයෝ
මේකෙ සොන්න කුකුලෙක් ඒව හොයලා Thread එකක් දාල තිවුනා නේද

කීයකට වගේ එකක් ලයින් කරන්න පුලුවන් වෙයිද :P :P
ඒ ටික විකුණගෙන කාර් එකක් වගේ ගන්න තමා හිටං ඉන්නේ :P :P

සුංගාර හා දු දීලා සලලා ල ලා
කියන්න ඕන නෑ නේ දන්නේ නැත්තම් බම්ප් එකක් දාපන්
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,209
    113
    Gotland
    පුස්කාල නැතිනං එකක් රුපියල් විස්ස ගානේ වගේ දෙන්න පුළුවන් වෙයි