Diskettes ටිකක් තියෙනවා
Diskettes ටිකක් තියෙනවා විකුණ ගන්න පුලුවන්
වෙයිද සිඩ්හලයෝ
මේකෙ සොන්න කුකුලෙක් ඒව හොයලා Thread එකක් දාල තිවුනා නේද
කීයකට වගේ එකක් ලයින් කරන්න පුලුවන් වෙයිද
ඒ ටික විකුණගෙන කාර් එකක් වගේ ගන්න තමා හිටං ඉන්නේ
සුංගාර හා දු දීලා සලලා ල ලා
කියන්න ඕන නෑ නේ දන්නේ නැත්තම් බම්ප් එකක් දාපන්