display එකේ ඉරි ගිහිල්ලා ! ලැප්ටොප් display එකේ මේ විදියේ ඉරි ගිහිල්ලා හදාගත්ත කට්ටිය ඉන්නවද? නැත්නම් ලැප්ටොප් ඩිස්ප්ලේ ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියන්න. ලැප්ටොප් එක: Sony VAIO VPCEH26EA 2.2GHz i3-2330M ඩිස්ප්ලේ එක: 15.5" 1366 x 768pixels