
hp tma mta hithenneth hardware awulk tmaHP da lap eka ?
screenshot gahuwama kohomath awulak wenna widihak naane.ohoma wenne hardware issues waladi![]()

Sleep දාල ගෙනියනවාකියන්න දුකයි පුතා ! Screen එකට බබා හම්බවෙන්න ලඟයි !
Lap එක Shutdown කරල රස්නෙ පිටින්ම එහෙ මෙහෙ ගෙනියනවද ?
සමහර විට Display adapter එකේ ඊයම් බුරුල් වෙලා වෙන්නත් බොහොම අඩු සම්බහාවිතාවක් තියනවා.

hp tma mta hithenneth hardware awulk tma![]()


මේ විදියට හරියනවනං වැඩේ ගොඩ දාගන්න බලන්න. නැත්තං ඉතිං අළුත් එකක් දාගන්න තමයි වෙන්නෙ.Sleep දාල ගෙනියනවා![]()
![]()
මේ විදියට හරියනවනං වැඩේ ගොඩ දාගන්න බලන්න. නැත්තං ඉතිං අළුත් එකක් දාගන්න තමයි වෙන්නෙ.
කරන දෙයක් පරිස්සමෙන් කරපං, ඕව කරන්න ගිහිල්ල කෙලවගත්තොත් මම නං වගකියන්නෙ නෑ හොඳේ !!!
.තව ටික දවසක් aඇද්ගෙන යන්න තිබුනොත් ඇති.උදව් කරපු හැමෝටම ස්තූතියි 
අවුලක් නෑ warrenty තියෙනවා.තව ටික දවසක් aඇද්ගෙන යන්න තිබුනොත් ඇති.උදව් කරපු හැමෝටම ස්තූතියි
![]()
