Display Help Plz........

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මගෙ ලැප් ස්ක්‍රීන් එකේ බාගයකින් යට ලා කොල පාට වෙලා ඒ ටික විතරක් උඩ පනිනවා.ස්ක්‍රීන් ශොට් ගැහුවම කොල පාට නැතුව ස්ක්‍රීන් එක අවුලක් නැතුව ෆොටෝ එකේ තියෙනවා.ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලත් බැලුවා.හරි ගියේ නෑ :no: .කොහොමද මේක ගොඩදාගන්නේ? Help Plz :( :( :(
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    කියන්න දුකයි පුතා ! Screen එකට බබා හම්බවෙන්න ලඟයි ! :no::no::no:
    Lap එක Shutdown කරල රස්නෙ පිටින්ම එහෙ මෙහෙ ගෙනියනවද ?
    සමහර විට Display adapter එකේ ඊයම් බුරුල් වෙලා වෙන්නත් බොහොම අඩු සම්බහාවිතාවක් තියනවා.
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    කියන්න දුකයි පුතා ! Screen එකට බබා හම්බවෙන්න ලඟයි ! :no::no::no:
    Lap එක Shutdown කරල රස්නෙ පිටින්ම එහෙ මෙහෙ ගෙනියනවද ?
    සමහර විට Display adapter එකේ ඊයම් බුරුල් වෙලා වෙන්නත් බොහොම අඩු සම්බහාවිතාවක් තියනවා.
    Sleep දාල ගෙනියනවා :sorry: :sorry:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    Sleep දාල ගෙනියනවා :sorry: :sorry:
    මේ විදියට හරියනවනං වැඩේ ගොඩ දාගන්න බලන්න. නැත්තං ඉතිං අළුත් එකක් දාගන්න තමයි වෙන්නෙ.

    කරන දෙයක් පරිස්සමෙන් කරපං, ඕව කරන්න ගිහිල්ල කෙලවගත්තොත් මම නං වගකියන්නෙ නෑ හොඳේ !!!
     
    Last edited:

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28

    මේ විදියට හරියනවනං වැඩේ ගොඩ දාගන්න බලන්න. නැත්තං ඉතිං අළුත් එකක් දාගන්න තමයි වෙන්නෙ.

    කරන දෙයක් පරිස්සමෙන් කරපං, ඕව කරන්න ගිහිල්ල කෙලවගත්තොත් මම නං වගකියන්නෙ නෑ හොඳේ !!!

    අවුලක් නෑ warrenty තියෙනවා :yes: .තව ටික දවසක් aඇද්ගෙන යන්න තිබුනොත් ඇති.උදව් කරපු හැමෝටම ස්තූතියි :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අවුලක් නෑ warrenty තියෙනවා :yes: .තව ටික දවසක් aඇද්ගෙන යන්න තිබුනොත් ඇති.උදව් කරපු හැමෝටම ස්තූතියි :)

    warranty thibbata samahra un hangala yatin liyala thiyenawa unta hadanna bari aulak naham factory yawanna massyak or sathi 3k ona kiyala invoice eka hodata balanna amchoo , mata ohoma wela mama maraa gaththe nathi eka witharai kata gahala kohoma hari wadee goda da gaththa :rolleyes: