Main switch, Tip, Breakers තියෙන බොක්ස් එකෙන් සමහර වෙලාවට සද්දයක් එනවා. නිකන් ෆෑන් එකක පෙති ප්ලාස්ටික් කැල්ලක වදිනව වගේ,ටක ටක ගගා,හවස 7 වගෙ තමයි එන්නෙ ඉද හිට....මොකක් වෙන්න ඇද්ද
Galawala balapan, loose connection ekak wenna puluwan godak durata,Main switch, Tip, Breakers තියෙන බොක්ස් එකෙන් සමහර වෙලාවට සද්දයක් එනවා. නිකන් ෆෑන් එකක පෙති ප්ලාස්ටික් කැල්ලක වදිනව වගේ,ටක ටක ගගා,හවස 7 වගෙ තමයි එන්නෙ ඉද හිට....මොකක් වෙන්න ඇද්ද
nnGalawala balapan, loose connection ekak wenna puluwan godak durata,
Depaththe ana dekak thiyennennView attachment 177050
kohomada mewage ewa galawanne...mona wela da danne nane
------ Post added on Jul 10, 2022 at 9:58 AM
Ethin okey power tiyennawane galawanakotaDepaththe ana dekak thiyenne
Power ඇඟට පනින්නෙ නෑ. ගලවල බලපං. ප්ලාස්ටික් මිට තියෙන නියනකින් ගලවපංEthin okey power tiyennawane galawanakota
Power ඇඟට පනින්නෙ නෑ. ගලවල බලපං. ප්ලාස්ටික් මිට තියෙන නියනකින් ගලවපං
එහෙම කියන්න බෑ බං. ගලවල බලපං ස්ද්දෙ එන්නෙ කොතනින්ද කියලා. බලලා පිළියමක් කරපන්. කරන්ට් එකට බය වෙන්න ඕන කරන්ට් එක හැසිරෙන විදිය දන්නෙ නැත්නම් විතරයි. ගෑනු වගේ වයර් එකක් දැක්කත් හම්මෝ කරන්ටෙක කියල දුවන්න එපා.230V adu wena kota sadda en na neds