DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න
මම DIVORCE උනාබන් . අපි love කරලා Marry කරේ බන් . එත් ටිකදවසක් යනකොට ගෑනි ටික ටික වෙනස් වෙන්න ගත්ත. අන්තිමේදී අපි දෙන්නම තීරණය කරලා DIVORCE උන . විදින්න ඕනේ ජිවිතය මොකටද බන් විදවන්නේ. මම හරි කියල කියන්නේ නෑ .
අපි පතන ජිවිතයම අපිට ලැබෙන්නේ නෑ බන් .
වරෙල්ලා DIVORCE කට්ටිය ඉන්නවනම් පොඩි චැට් එකක් දාමු පාළුව යන්න.