DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    මම DIVORCE උනාබන් . අපි love කරලා Marry කරේ බන් . එත් ටිකදවසක් යනකොට ගෑනි ටික ටික වෙනස් වෙන්න ගත්ත. අන්තිමේදී අපි දෙන්නම තීරණය කරලා DIVORCE උන . විදින්න ඕනේ ජිවිතය මොකටද බන් විදවන්නේ. මම හරි කියල කියන්නේ නෑ .
    අපි පතන ජිවිතයම අපිට ලැබෙන්නේ නෑ බන් .

    වරෙල්ලා
    DIVORCE කට්ටිය ඉන්නවනම් පොඩි චැට් එකක් දාමු පාළුව යන්න.
    MW3_My_Parents_Divorce_and_Video_Ga_zpsc1fc7a1c.jpg


    :confused::confused::confused::confused:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    ගෑනි මචං නැන්දම්මා වෙන්න අවා . love නැතුව ගිහිං අම්ම ගේ චරිතය රගපාන්න set උනා:rolleyes:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ගෑනි මචං නැන්දම්මා වෙන්න අවා . love නැතුව ගිහිං අම්ම ගේ චරිතය රගපාන්න set උනා:rolleyes:

    hahah! Ube welawata galawila tiyenne! :D
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :eek::eek::eek:මං මේ බැලුවෙ අප්ප්‍රෙල් පලවෙනිදට තව කල් තියෙනවනේ....:eek::eek::eek::eek::eek::eek:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    උබලට මෙහෙම අත්දැකීම් තියනවද ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට වන්දියක් ගෙවන්න උනාද ? කොච්චර දවසක් ගියාද devorce එක ගන්න ... මොකද්ද උසාවියට ඉදිරිපත් කරපු හේතුව ... මෙකෙ devorce වෙන්න බලන් ඉන්න උන්ට වැදගත් වෙයි D :P
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    නැ මගේ lawyer ඔක්කොම කරේ. දෙන්නගේ කැමත්තෙන් නිසා වන්දි ගෙවන්න ඕනේ නැ . බබාල නැති නිසා shape . හිටියනම් ගෙවන්න වෙනවා.
    මාස 2 විතර ගිය seen එකට.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    Divorce eka ganna process eka kiyapan apita godak wada gath wei... Cheapest method eka


    ලේසිම දෙය sex අව්ලක් විදිහට handel කරපන් . දෙන්න කෙමැතිනම් ඒක තාම බෙස්ට් way . දෙන්නගෙන් කාට හරි sex feeling nil විදිහට case යන්න පුළුවන්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema tamai bn, proposal unat love unat, badinna kalin ekata idala nattam awuruddak wat, dekama ekai godak welawata. ekata innakota tamai prashna enne.