Divorce Help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Mage yaluwek divorce wenna yanawa. Uge gani boruwata randu karanawalu, satis wenne naha Lu, mu kochchara dewal karath podi detath randu karanawalu.

    Mama ahala thiyena vidihata owata divorce wenna baha ne.owa kiyala dennage kamaththen wen wenna puluwanda

    Podi ekek innawa awurudu 3ka. Podi eka ammata Devi da?

    Help
     

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්;
    01. අනාචාරය - විවාපත් යුවළෙන් කෙනෙකු පිටස්තර පුද්ගලයෙක් සමග කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වයි. අනාචාරය යන්න "සාධාරණ සැකයකින් තොරව" ඔප්පු කිරීමට අධිකරණය වෙත ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

    02.ද්වේශ සහගත අතහැර යාම
    මෙය කොටස දෙකකි, එනම්:
    2.1 සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම - අතහැර යාමේ චේතනාව ඇති පාර්ශවකරුවෙක් වෛවාහික නිවසින් පිටවී යාම මෙහිදී සිදු වී තිබිය යුතුය.
    2.2 අනුමිත ද්වේශ සහගත අතහැර යාම - අහිංසක පාර්ශවයට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා නිවස අතහැර යාමට සිදුවීමයි. මෙහිදී අතහැර
    යන පුද්ගලයා වරද සිදු කරන්නෙක් බවට පත් නොවේ. අතහැර යන තැනට කටයුතු කරන තැනැත්තා වරදකරු බවට පත්වේ.

    03.විවාහ වන විට පවතින සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව - සාමාන්‍ය ලෙස ලිංගික සේවනයේ යෙදීමේ නොහැකියාව ලිංගික බෙලහීනත්වය ලෙස හැදින්වේ. දරුවන් නොමැති වීම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්විය නොහැක. නමුත් එම තත්ත්වයට හේතුව ලිංගික බෙලහීනත්වය යැයි වෛද්‍ය වාර්තා මගින් ඔප්පු කළ හැකි නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owata usawi wlata gehin balanna one lankawe nithiya thyenne 1000% ganunta wasi wenna piriminta no chance.

    man danna ekekta una oya wage wadak uta leda hadila job karanna bari una uta eth usawiyen uta kiuwe gani gathanam salakanna dana ganna one kiyala kohoma hari anthimata specialist doctor kenek ge liumak ekka wena dock kenek awith wisthare kiuwata passe thamai wandi illana eka nathuwa ain wenna dunne e gani ara manusayage oluwath kanawa sandu wela puw e manusaya yaksaniyo wage ganu inne bahutharayak.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ganita wena affaire ekak tinawada balapan. mokada ganu oya wage hetuwak natuwa banina gane wena ekek awama un atarata.